Manasick x K mac x Smokio x Maliya x Prasa kg - පංච(Pancha) | Remix | LYRICS VIDEO
LFATOL RAP
0:00 / 0:00
Manasick x K mac x Smokio x Maliya x Prasa kg - පංච(Pancha) | Remix | LYRICS VIDEO
227 262 просмотра · 10 месяцев назад
LFATOL RAP
68,8 тыс. подписчиков
227 262 просмотра · 10 месяцев назад
Manasick x K mac x Smokio x Maliya x Prasa kg - පංච(Pancha) | Remix | LYRICS VIDEO
Konnichiwa - • KONNICHIWA Reyan (feat. Maliya & Lachcho)
Ginna - • Ginna - Mixtape | ගින්න | LYRICS VIDEO | M...
Lyrics -
පාලු වෙල අද තන්තානම -
රැප් සිංදු කලෙ ආදර කතා අවසානම
මුලු ලංකාවම - ඒ නාඹර වියම සෙව්වේ දියඹ
ගියෙ ආතතිය හිතේ පියඹ - බිඳ නියම
මාර kick ලු එක්කො මානසික්ට මාර පිස්සු
සංසාරෙ තිත්තයි දිෂ්ඨි දේවතාව දිස්වූ
එක Drill Team එක Westනා - ගේමේ තිබ්බත් දෙව් දෙස්
රැප් දවුලක් අරන් පවුලක් ගනේ
තොවිල් අරිනවා බොලාගෙ ඇස් මම
සිංහල රැප් ලිව්වේ සුදු වානෙ
රැල්ලට රෙන හිංදා එක දැන් අඩමානේ
වගකියනවා ලිව්ව පේලි අදත් එක ගානේ
දෙවියන්ගෙ බාරේ මැරුවට පස්සෙ මේක දානෙ
තිබ්බ තවු වලින් ගලාඑයි මොලය සාරය
DrillTeam තනිකලු හෙල රැප් ප්‍රාණය
මොකද වෙන්නෙ ප්‍රේක්ෂක පිරිස
මේ Borna Manasick වෙන්නෙ බොල පිණිස
කාලෙ ගෙවී ගියෙ බලං ඉද්දි වේගෙන්
අවදි උනා මගෙ හිත මිදුනා මත් උන ලෝකෙන් දැන්
කියවන්නෑ හීනෙන් මම ඉන්නෙ පියවි සිහියෙන්
කෑවේ රසට වශී වෙලයි කිරි දැලි පිහියෙන්
මෙ හැමදේම හැමදාම නියෙන්නෙ යාලු එක වගෙ
කරුමෙ පසෙං පන්නං එද්දී එන්නේ පොලිසියො වගෙ
තෙරුං ගන්න කල් යයි කාටත් ජීවිතේ අගේ
සල්ලි ඇතත් නැතත් රගෙ - යාළුවොත් එක්ක හදේ
හීන මෙව්වේ - කාටවත්ම නෑනේ මමනම් රැව්වේ
වීදුරු ගේක ඉඳන් මංනම් නෑ පාරට ගල් ගැහුවේ
දකින දේට වඩා කියන දේ නේ කවුරුත් ඇහුවේ
සර්ව සම්පුර්ණ මිනිසෙක් ව දෙවියෝ නෑනේ මැව්වේ
සෝබනේ පිරුණු ලෝකෙකට යාළු දෙන්නෙ මම දිස්නේ
ඉලුමනාද වාදෙ ඇවිලෙන්නෙ ඒකයි රස්නෙ
අපි කියන දේවල් වැටහෙන්නෑ අඩන උන්ට වැස්සෙ
44 ඉපදුනෙ පාරෙ ගල්කිස්සෙ
ඉල්ලම් කුර අතේ - හාරන්න ඕනි වදන් ඉල්ලම
සෙල්ලං එපා දාපු Track සේරම සල්ලං
කොල්ලන් කෙල්ලගෙන් අපිට තමයි ඉල්ලුම
හොල්ලං ඉන්නෙ හොදිං නැත්තං සලකන්නෙ එල්ලං
හීනං නැගිටිද්දි මම කටු පදුරු දලු දාන ලෝකේක
මගෙ වටෙ කටු ඒත් තිබුනා අතේ මල
කෝනෙන් මැන ලා ගැනලා ඇනලා දෙන්නෙ ටෝක් එක
මගෙ වටේ නටුව ඒත් තිබුනු මතේ ඵල
තුරුම්පුව open මවං මේ පලවෙනි අතේ එක
දෙද්දී යනවා hade එක - ඉන්නෙ මරලා kit එක
මගෙ වටෙ සෙටි - එක වදං දෙනවා අපි මනරම්
කලවම් නෑ දඹරං - යනවා මොල අඹරා
කිලෝ වදං ගැන හොයන්න බෑ පරිමාවෙන්
මම රැප් ගේම දෙන්නෙ මහ පරිමානෙන්
හරි පාරෙන් එන අයට දෙන සැප මෙන්න
සට සට ගාලා ඇවිලෙන්න දෙන්නෙ ගින්න
ජිවිතේ හමායයි විටෙක මද පවන සේ
විටෙක කලඹයි සුලිකුනටු හමන සේ
හිතෙන දෙවල් හිතෙ මැවුනත් දිව්‍ය භවන සේ
හිතුව දෙවල් ඉටුවෙන්නෑ හිත පතන සේ
වෙනස් නොවෙනම් දෙයක් ඒ වෙනස් වීමම වේ
මනාසෙ හැසිරේනම් නිසි දොරටු විවර වේ
නිදහසෙ රස්නේ දැනෙයි කතා කලොත් නිදහසේ
හිත් අස්සෙ කුනුතියන් ඉන්න එපා නොමියන සේ
අහපන් කියන දේ හරිනම් කවුරු කිවුවත්
සත්‍යයි දිනන දේ මුලාව දලු ලිවුවත්
දර්මේ වැටහෙන්නෑ පෙරූ පමණින් සිවුරක්
කර්මෙ වැරදෙන්නෑ දැරු පමණින් කිරුලක්
එහින්දයි දනම දෙන්නෙ කොයිතරම් රින තිබුනත්
මේ දර්ම දානෙ පාරමිතාවන් පීරුමක්
නැති උනත චරිතේ වගේ සිදුහත්
කන කැස් බෑවත් දකියී අහස තුලින් විය සිදුරත්
අන්තිම හුස්ම වෙනකම් මම ඉන්නේ ගේමේ
මැරෙනකම්ම ....... හුස්ම ගියත් කොයි වේලේ
අන්තිම ලේ බින්දුව වෙනකම් බොක්කෙ ලන්කාවෙ
කොහෙ ගියත් අපෙ උන්ට විතරයි මුල් තැන දුන්නෙ
තුරුම්පු කොලෙ විතරයි ඩො බාවිතා කරන්නෙ
පන්තිය මොකක් උනත් කාල බීල සැපෙ ඉන්නෙ
නැගිට්ට ගමන් මලක් ඔතල මම දවස පටන් ගන්නෙ
පස්සෙ සල්ලි තම හොයන්නෙ
අඩො සැප විතරයි ගන්නෙ
කොච්චර රස්නෙ උනත් අවුලක් නෑ
සීතල උනත් අවුල්ක් නෑ
ජොබ් පහක් කරනව මගෙ ගාන එනකන් අවුලක් නැ
මොනව හිතුවත් අවුලක් නැ
මොනව කිව්වත් අවුලක් නැ
ජොබ් මදි නම් buds විකුනන්නම් අඩො අවුලක් නැ
මගෙ buds ලාබයි අවුලක් නැ
හම දුඹුරුයි අවුලක් නැ
රත්තරං වලට හමෙ පාට අඩො අවුලක් නැ
මොන ජාතියෙන් ආවත් අවුලක් නැ
පාටින් පාටට අවුලක් නැ
සිංහය වග යකඩ අතක් දානවඩො අවුලක් නැ
සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොම අඩෝ එකයි
මහන්සි වෙන්නේ බැංකු පොතේ පිටු ඉවරකරන්නයි
Dollers, euro, pound, Dinar, rial
ඔක්කොම sack කරන්නයි
Sneakers, සපත්තු පෙට්ටි ඇතුලේ
අඩෝ සල්ලි හංගන්නයි
තව ඕනි හොයන්නෙ හිටියට වඩා හොදින් ඉන්නයි
බෝතල් case පිටින් ගන්නයි
මල් ගොඩක් ඔතන්නයි
ලංකාවේ එල කොල්ලො එක්ක
සැප ගොඩක් ගන්නයි
සැප අරන් තේරුම් ගන්නයි
තේරෙනකොට අඩෝ කල්යයි
මම බැස්ස හැමතැනම මම ගැන කතා කරන්නයි
තාම බැස්ස හැම තැනම මම ගැන කතා කරන්නයි
CMB to Melbourne, Melbourne, Riyadh සීන් චෙන් පන්නයි
Colombo Connexion මලියා අඩෝ ඕන තැනක් හොල්ලයි
⭕" All credit goes to the owners of the original songs."
#manasick #smokio #maliya #prasakg #kmac