Перейти к содержимому

නරි බෑනා - බොහෝ ඉස්සර අපේ ගම්වල..

Nalu Kirthi Sabha Theatre Group

0:00 / 0:00

නරි බෑනා - බොහෝ ඉස්සර අපේ ගම්වල..

19 302 просмотра · 8 л. назад
Nalu Kirthi Sabha Theatre Group
4,23 тыс. подписчиков
19 302 просмотра · 8 л. назад
දයානන්ද ගුණවර්ධනයන් ගේ නාට්‍ය ජවනිකා - නාට්‍ය: නරි බෑනා ජවනිකාව: නාට්‍ය මූලාරම්භය ගීතය: යාචකයා ගයන ගීතය "බොහෝ ඉස්සර අපේ ගම්වල..." චරිත: යාචකයා රචනය හා නිෂ්පාදනය: දයානන්ද ගුණවර්ධන ප්‍රථම නිෂ්පාදනය: 1960-නොවැම්බර්-04 - තර්ස්ටන් විද්‍යාලයීය රංග පීඨය දෙවන නිෂ්පාදනය: 1961-මාර්තු-01 - ආධුනික නාට්‍ය සංගමය ප්‍රථම දර්ශනය: මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලය සංගීතය: ලයනල් අල්ගම නැටුම්: බැසිල් මිහිරිපැන්න රංගනය: විජය නන්දසිරි සමූහ ගායනය: කාන්ති ජයවික්‍ර‍ම, සුජානි නිසංකා, ජයනාත් බණ්ඩාර, ඉන්දික ජයසිංහ, කුමාර ලියනගේ සංගීතය මහෙයවීම: රංජිත් බාලසූරිය බෙර වාදනය: යසිත් පෙරේරා ඉදිරිපත් කිරීම: © නළු කීර්ති සභා නාට්‍ය කණ්ඩායම මෙම සංරක්ෂිත දර්ශනය: 2007, ලයනල් වෙන්ට් රඟහල https://www.naribena.com   / nalukirthisabha