Перейти к содержимому

නුඹමයි මගෙ අප්පච්චි/ Lyrics – Sudharma S. Hennadige / Music & Vocal – AI- creation

One More Sunrise - Sri Lanka

0:00 / 0:00

නුඹමයි මගෙ අප්පච්චි/ Lyrics – Sudharma S. Hennadige / Music & Vocal – AI- creation

144 просмотра · 4 дня назад
One More Sunrise - Sri Lanka
50 подписчиков
144 просмотра · 4 дня назад
🌾 තිසාවැවේ රළපනාව... නුඹමයි මගෙ අප්පච්චි ❤️ ජීවිතය පුරා නිහඬව අප වෙනුවෙන් කැප වූ අපට නොපෙන්වා අපට ආදරය කළ ඒ නිර්ලෝභී ආදරවන්තයා.......*****තාත්තා****** මේ ගීතය ඒ සියලුම පියවරුන්ට ආදරයෙන් උපහාරයක් වේවා. ❤️ 🎵 ගීතය: තිසාවැවේ රළපනාව... නුඹමයි මගෙ අප්පච්චි ✍️ Lyrics: Sudharma S. Hennadige 🎶 Music & Vocal: AI-assisted creation 🌅 One More Sunrise - Sri Lanka හැඟීම් ගීයක් වන තැන... මතකයන් තනුවක් වන තැන... ඔබේ කතාව තවම අවසන් නැත. ❤️ #තිසාවැවේරළපනාව #නුඹමයිමගෙඅප්පච්චි #අප්පච්චි #සිංහලගීත #SinhalaSongs #OneMoreSunrise #SudharmaSHennadige