Ms. Exporter පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
Bgate
0:00 / 0:00
Ms. Exporter පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
2 010 просмотров · 6 дн. назад
Bgate
183 подписчика
2 010 просмотров · 6 дн. назад
🌟 Ms. Exporter - අපනයන දැනුවත් කිරීමේ විශේෂ සම්මන්ත්රණය! (Online Awareness Session) 🌟
"මටත් ගෙදර ඉඳන්ම අපනයන ව්යාපාරයක් (Export Business) පටන් ගන්න පුළුවන්ද?" 🤔
"ඒකට ලොකු ෆැක්ටරි, විශාල ප්රාග්ධනයක් ඕනෙමද?"
මේ හැම ප්රශ්නයකටම 100% ප්රායෝගිකව, නිවැරදි උත්තර දැනගන්න. තමන්ගේම කියලා දෙයක්, තමන්ගේම දෙපයින් හිටගන්න උත්සහ දරන කාන්තාවන් වෙනුවෙන්ම B Gate Institute වෙතින් නොමිලේ පවත්වන "Ms. Exporter" විශේෂ දැනුවත් කිරීමේ සම්මන්ත්රණය.