Перейти к содержимому

චන්දන ලියනාරච්චිගේ අලුත්ම ගීතය

එස්.පී.නිශ්ශංක

0:00 / 0:00

චන්දන ලියනාරච්චිගේ අලුත්ම ගීතය

51 022 просмотра · 9 дней назад
එස්.පී.නිශ්ශංක
106 подписчиков
51 022 просмотра · 9 дней назад
කාලයක් තිස්සේ බලාපොරොත්තු වුන නිර්මාණයක් අද රසවින්දය වෙනුවෙන් මුදා හරිනවා......... රස ගුණ දොස් රසික හදවත් වලට බාරයි.... මේ සදහා දායක වු සෑම කල කැපවීම් වලට ප්‍රණාමය ......🙏🙏❤️❤️ මී ලඟ ගීතය " ඉතිං ඒකත් ප්‍රේමයක් " තුළින් හමුවෙමු ..❤️ ගායනය -චන්දන ලියනාරච්චි පද රචනය -එස්.පී.නිශ්ශංක සංගීතය - චාමර රුවන්තිලක Chandana Liyanaarachchi Chamara Ruwanthilake මා විසින් පදරවනා කල අලුත්ම ගීතය ලගදීම Chandana Liyanaarachchi ගේ මියුරු හඩින් ❤️❤️....... සහාය වු සැමට ස්තුතියි ...❤️🙏🙏🙏 හීනයක්ද ඔබ මට ජීවිතය පුරා රිදුම් දෙන මේ සීතල රැය නිදිවරා තවම සොයමී ..// තවම සොමී ඔබ හද පුරා ප්‍රේමය නොවේ මඟ හැරුණ යුග යුග ගනන් අපි ආ දුරක .....// සුවදෙන හිත් අහසක සුවඳක් සේ කවියක පවා නුඹමයි දැවටීම හීනයක්ද ඔබ මට ජීවිතය පුරා රිදුම් දෙන මේ සීතල රැය නිදිවරා ප්‍රේමය සිතුවම් කල හීන සමවදින දැහැනයි අතීතය සැරීම..// මෘදු සුවඳ දැවටෙන සුයාමයේ හිත ලඟම තනිරකින තනි තරුව හීනයක්ද ඔබ මට ජීවිතය පුරා රිදුම් දෙන මේ සීතල රැය නිදිවරා තවම සොයමී..// තවම සොයමී ඔබ හද පුරා ගායනය- චන්දන ලියනාරච්චි පද රචනය- එස්.පී.නිශ්ශංක සංගීතය - චාමර රුවන්තිලක