Перейти к содержимому

පෙම් සිහිනේ ඇයි බිදුනේ | Pem Sihine Ey Bindune | EDM Version

NightFly

0:00 / 0:00

පෙම් සිහිනේ ඇයි බිදුනේ | Pem Sihine Ey Bindune | EDM Version

24 686 просмотров · 10 месяцев назад
NightFly
9,2 тыс. подписчиков
24 686 просмотров · 10 месяцев назад
පෙම් සිහිනේ ඇයි බිදුනේ | Pem Sihine Ey Bindune | EDM Version I upload Sinhala songs purely for the love of the music and to share these beautiful melodies with fellow music lovers. This is a non-profit initiative. I do not claim any ownership of the music, vocals, or composition used in this video. All rights are reserved to the original and rightful owners, including the artists, composers, lyricists, and record labels. If you are a copyright holder and have any concerns, please contact me directly before taking any action, and I will be happy to resolve the issue promptly. Thank you for listening. Please support the original artists by purchasing their music and watching their official videos. පෙම් සිහිනේ ඇයි බිදුනේ... මා හැරගියේ කුමරියෙ ඔ බයි.. වරද මාගේ.. නොවෙයි.. තාම මම ආදරෙයි පෙම් සිහිනේ ඇයි බිදුනේ... මා හැරගියේ කුමරියෙ ඔ බයි.. වරද මාගේ.. නොවෙයි.. තාම මම ආදරෙයි මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා.. ඔබ මගෙන් වෙන් වුනා... වයිරයක් නෑ හිතේ මං ආදරෙයි මාගේ පැල්පතේ ඉසුරු නෑ කියා.. ඔබ මගෙන් වෙන් වුනා... වයිරයක් නෑ හිතේ මං ආදරෙයි සමුගෙන ගිය දා යළි සිහි වීලා.. හැඩු වදෝ ආයේ පෙම් සිහිනේ ඇයි බිදුනේ... මා හැරගියේ කුමරියෙ ඔ බයි.. වරද මාගේ.. නොවෙයි.. තාම මම ආදරෙයි නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ... අහිමි වූ ආදරේ.. තාම මම ආදරෙයි... මං ආදරෙයි නිහඩ රාත්‍රියේ සුවද ගෙනාවේ... අහිමි වූ ආදරේ.. තාම මම ආදරෙයි... මං ආදරෙයි ඔහු හා බැදිලා.. වෙනතක යනවා ... මා අමතක කරලා පෙම් සිහිනේ ඇයි බිදුනේ... මා හැරගියේ කුමරියෙ ඔ බයි.. වරද මාගේ.. නොවෙයි.. තාම මම ආදරෙයි පෙම් සිහිනේ ඇයි බිදුනේ... මා හැරගියේ කුමරියෙ ඔ බයි.. වරද මාගේ.. නොවෙයි.. තාම මම ආදරෙයි මුල් ගායනය ගායනය - නාමල් උඩුගම සංගීතය - නාමල් උඩුගම පද රචනය - නාමල් උඩුගම #remix #remake #song #trending #music #coversong #newsong #edm #electronic