Pichchamali Part 02 (11-20 ) | කෝටිපති පුතා මෙහෙකාරියගේ දියණිය වෙනුවෙන් ගත්ත පුදුම හිතෙන තීරණය! 🥺❤️
Novels Library
0:00 / 0:00
Pichchamali Part 02 (11-20 ) | කෝටිපති පුතා මෙහෙකාරියගේ දියණිය වෙනුවෙන් ගත්ත පුදුම හිතෙන තීරණය! 🥺❤️
10 095 просмотров · 4 дня назад
Novels Library
6,23 тыс. подписчиков
10 095 просмотров · 4 дня назад
Pichchamali Part 02 (11-20 ) | කෝටිපති පුතා මෙහෙකාරියගේ දියණිය වෙනුවෙන් ගත්ත පුදුම හිතෙන තීරණය! 🥺❤️
කෝටිපති පවුලක පුතෙකුයි, දුප්පත් මෙහෙකාරියකගේ දියණියකයි අතර ඇතිවන අපූරු ආදර කතාවේ කොටස් 11 සිට 20 දක්වා එකම වීඩියෝවකින් "එක හුස්මට" නරඹන්න! පිනිදි වෙනුවෙන් ඔහු කරන කැපකිරීම් මොනවාද? කතාවේ ඉදිරියට වන දේ දැනගන්න දැන්ම වීඩියෝව නරඹන්න.
#Pichchamali #SinhalaGeanuKathaa #LoveStory #PichchamaliPart2 #SriLankanDramas #emotionalstory #pichchamali11-20
❤️ Novels Library පවුලට එකතු වෙන්න Channel එක Subscribe කරන්න:
/ @rashi-novelslibrary
🌸පිච්චමලී නවකතාව මුල සිට කියවීමට
• පිච්චමලී නවකතාව | Pichchamali voice acted...
පිච්චමලී නවකතාවේ Part 01
• Pichchamali 01-10 (Part 01) එක හුස්මට..|සල...
ඔබගේ ආදරය සහ සහයෝගයට හදවතින්ම ස්තූතියි!
Pichchamali Part 2
Pichcha Mali Episode 11-20
Sinhala novel
Sinhala katha
Raveen and Pinidi story
Sinhala romance novel
New sinhala novel episode
පිච්ච මලී නවකතාව part 2
නිර්මාණ දායකත්වය (Credits):
🎧 නවකතාවේ නම: පිච්චමලී (Pichchamali)
✍️ කර්තෘ: රශී බස්නායක (Rashi Basnayake)
🎙️ හඬකැවීම් සහ සංස්කරණය: Voice-over & (Video Editing) Novels Library-Rashi Basnayake
🎵 ගීතය (Soundtrack): වීඩියෝවට ඇතුළත් කර ඇති කෙටි ගීත ඛණ්ඩයේ පද පේළි මා විසින්ම රචනා කරන ලද අතර, එහි තනුව සහ ගායනය AI තාක්ෂණය (Non-cloned generic AI voice) ඇසුරින් නිර්මාණය කරන ලද්දකි.
Lyrics : Rashi Basnayake
Music & Vocals: Generated via AI tools (Non-cloned generic voice)
🎨 කවරය නිර්මාණය : ChatGPT AI රූප ජනනය (Image generation) , Google Flow & Gemini සහ Canva භාවිතයෙන් මා විසින්ම නිර්මාණය කර ඇත.
Cover Art : Created using ChatGPT AI Google Flow , Gemini & Canva
Story & Voice Over: Novels Library-Rashi Basnayake
(English Summary: The lyrics of the short song included in this video are completely original and written by me music and vocals generated using generic AI tools. The cover art was created using ChatGPT and Canva. All content belongs to the Novels Library channel.)