Travel කරන්න ආසාවට Tourism Degree එකක් කලොත් මොකද වෙන්නේ? 😩 Must-Know BA Degree Tips| Job Market
Prinzy Diaries
0:00 / 0:00
Travel කරන්න ආසාවට Tourism Degree එකක් කලොත් මොකද වෙන්නේ? 😩 Must-Know BA Degree Tips| Job Market
2 487 просмотров · 3 месяца назад
Prinzy Diaries
16,2 тыс. подписчиков
2 487 просмотров · 3 месяца назад
Hello Friends,
කොහොමද ඉතිං? ඔයාලා request කරපු video එක තමා අද ගෙනාවේ. මම කරපු Tourism degree එක් ගැන සියලුම විස්තර මේ video එකේ තියනවා. ලංකාවේ Arts (කලා) අංශයෙන් උසස් පෙළ ඉවර කරලා, එහෙමත් නැත්නම් දැනට විශ්වවිද්‍යාලයක BA (Bachelor of Arts) උපාධියක් හදාරන නංගිලා මල්ලිලා හැමෝටම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි.
ගොඩක් අය ට්‍රැවල් කරන්න තියෙන ආසාව නිසාම Tourism (සංචාරක) ක්ෂේත්‍රයේ උපාධි තෝරාගන්නවා. ඉතින් ඇත්තටම ආසාවට මේ වගේ ඩිග්‍රී එකක් තෝරගත්තොත් මොකද වෙන්නේ? ලංකාවේ වගේම ලෝක රැකියා වෙළඳපොළේ (Job Market) මේ ඩිග්‍රී එකට තියෙන ඇත්තම තත්ත්වය මොකක්ද? මේ හැමදේම මගේ අත්දැකීම් එක්ක මම මේ වීඩියෝ එකෙන් සරලව කතා කරනවා.
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඔයාගේ අදහස් සහ තියෙන ප්‍රශ්න පල්ලෙහායින් කමෙන්ට් කරන්න!
✨ What you will learn in this video:
The reality of choosing a Tourism Degree out of passion for travel.
Job market insights for Tourism and Cultural Resource Management.
Valuable career and academic tips for BA / Arts students in Sri Lanka.
opportunities in the tourism and hospitality industry.
If you are an Arts student planning your future or looking for the best degree options in Sri Lanka, this video is for you! Don't forget to like, share, and subscribe for Episode 02!
FOLLOW ME & SUBSCRIBE:
Say Hi
• Instagram
https://www.instagram.com/invites/con...
• Facebook
https://www.facebook.com/madu.wihanga...
• Tiktok
https://vm.tiktok.com/ZS82Dcnwn/
• Snapchat
https://www.snapchat.com/add/prinzyma...
📌 TOPICS COVERED / KEYWORDS:
Tourism degree Sri Lanka, Tourism and cultural resource management degree, Tourism jobs in Sri Lanka, Travel and tourism degree, Tourism degree career paths, Is tourism degree worth it, Tourism degree advantages, Tourism degree job market, Tourism management degree, Best degrees in Sri Lanka, High salary degrees Sri Lanka, Hospitality and tourism management degree, Tourism jobs abroad, Tourism jobs Gold Coast Australia, Travel degree career options, Tourism assignment help, Tourism vs hospitality, After A/L degrees Sri Lanka, Uni degrees Sri Lanka, Travel culture degree, Tourism course Sri Lanka, Careers in tourism and hospitality, Tourism degree review, Jobs in tourism industry.
#TourismDegree #ArtsStudents #BADegree #SriLankaEducation #TravelCareer #JobMarket2026 #TourismAndCulturalManagement #UniversityOfKelaniya #CampusLifeSL #HigherEducation #vlog #unilife #artsdegree #universityofkelaniya #BADegree #dayinthelife #careergrowth #universitydegree #truthhurts #myreview