"Papa is in the drum" | ඉන්දියාව කැළඹූ Meerut මිනීමැරුම (The Beanbag Podcast E71)
The BeanBag Podcast
0:00 / 0:00
"Papa is in the drum" | ඉන්දියාව කැළඹූ Meerut මිනීමැරුම (The Beanbag Podcast E71)
7 452 просмотра · 23 ч назад
The BeanBag Podcast
17,5 тыс. подписчиков
7 452 просмотра · 23 ч назад
BUY US A COFFEE - https://buymeacoffee.com/beanbagpod
⚠️ True crime. 17:20 ට පස්සේ කොටස දරුණුයි; skip කරන්න ඕන නම් 19:25 ට යන්න.
00:00 විශේෂ දැනුම්දීම
00:46 Cold open
01:21 Intro
01:37 Sponsor: නාදගම (SLVLOG Couch Pass)
04:06 Hi, අද ඉන්දියාව පැත්තට
04:55 අම්මෙක් දුවව පොලිසියට
05:43 චරිත: මුස්කන්, සෞරභ්, සහීල්
08:24 සෞරභ් රට යනවා
09:11 සහීල් ශුක්ලා picture එකට
10:46 Snapchat affair එක
12:17 Surprise එකක් කරන්න ආයෙ ඉන්දියාවට
13:19 අන්තිම කෑම වේල
14:54 මුස්කන්ගේ perspective එක
16:03 මරන්න තීරණය
17:16 පිහිය දෙකක්, blade එකක්
18:21 Cardboard එකට practice
18:42 Sleeping pills
20:30 Warning
21:04 ඝාතනය
23:16 නිල් බැරල් එක
23:58 කෑලි පහළොවක්
24:40 Where's papa? Manali trip එක
26:30 මැරුණ මිනිහගේ phone එකෙන් messages
27:17 කම්කරුවෝ, මූඩිය ගැලවෙනවා
29:29 වැරැද්ද පටවන plan එක
30:35 Confession එක
31:35 Arrest, sedatives කොහෙන්ද?
33:35 සහීල් කිව්ව කතාව
34:31 මැරිච්ච අම්මගේ Snapchat messages
36:48 උසාවියේ, හිරේ
38:15 Post mortem බැරි තරමට
38:53 මුස්කන් pregnant; අම්මයි තාත්තයි
40:51 Papa is in the drum
41:33 Case එකේ තත්ත්වය අද
44:02 Wrap up
2025 මාර්තු. ඉන්දියාවේ Meerut. කම්කරුවෝ කීපදෙනෙක්ට සිමෙන්ති පිරුණු නිල් බැරල් එකක් උස්සන්න බෑ. මූඩිය ගැලවෙනවා.
මුස්කන් රස්තෝගී, සෞරභ් රාජ්පුත්, සහීල් ශුක්ලා: Snapchat එකෙන් පටන් ගත්ත affair එකක් ඉවර වුණේ කොහොමද?
March 2025. Meerut, India. Several workers are unable to lift a blue barrel filled with cement. The lid comes off.
Muskan Rastogi, Saurabh Rajput, Sahil Shukla: How did an affair that began on Snapchat come to an end?
Apple Podcasts - https://podcasts.apple.com/us/podcast...
Spotify - https://open.spotify.com/show/3cULDu9...
Follow us on,
Facebook - https://www.facebook.com/profile.php?...
Instagram - / beanbagpod
TikTok - / the.beanbag.podca
Contact us on,
Email - beanbagpod@gmail.com