Перейти к содержимому

සූනියන් දඩුවම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 25

MA Ghost

0:00 / 0:00

සූනියන් දඩුවම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 25

8 394 просмотра · 1 г. назад
MA Ghost
7,58 тыс. подписчиков
8 394 просмотра · 1 г. назад
සූනියම් දඩුවම ❗ කතාව - දේවින්ද ප්‍රභාශ්වර . හොල්මන් ,ආවතාර ,භූත එහෙමත් නැත්තම් පෙරේත ආත්ම මේ ඇත්තටම අපේ සෙලවෙන මනසද ?නැත්‍තම් යටිහිතද.කුඩා කල සිටම ඔය දේවල් ගැන හොයන්න බලන්න කියවන්න කුතුහලයකින් හිටපු මා දැනමුතුකම් තියෙන ඕනෑම අයෙකුගෙන් ඔය දේවල් විමසා ඕවයෙ ඇත්ත නැත්ත විමසන්න පුරුදුවෙලා හිටිය.හොල්මන් අවතාර විතරක්ම නෙමි දේවතා එලි ,යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් ,බලි තොවිල් මේ ආදී අත්භූත රසයෙන් යුතු ඕනෑම දෙයක් පිළිබද මට තිබුණෙ පුදුමාකාර උනන්දුවක්. ලිඛිත අවසරයකින් තොරව උපුටා ගැනීම, නැවත ප්‍රකාශණය කිරීම,  ප්‍රදර්ශනය කිරීම, විකාශනය කිරීම ඇතුළුව කුමන අයුරකින් හෝ භාවිත කිරීම බුද්ධිමය දේපල පනත යටතේ සිරදඬුවම් ලැබිය හැකි වරදකි. 🚫උපුටා ගැනීම තහනම්.☠️ ඉතුරු ටික කතාවේ❗👻 කතු අයිතිය සුරකින්න ❗👻 #MaGhost​ #sinhala​ holman #Ghost​ story #Holman​ katha #mahasonadawiya​ අපේ අනිත් කතා අහන්න පහල link වලින් යන්න 👇👻❗   ​ හිස නැති කද 👉   • හිස නැති කද | @MAGhost | සත්‍ය හොල්මන් කතා...   නොමල ගැබිණිය 👉   • Видео   මළගම 👉   • මලගම | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක් | h...   අවසන් බස් රථය 👉   • අවසන් බස් රථය | @MAGhost | සත්‍ය හොල්මන් ක...   මළවුන් අවදියෙන් 👉   • Видео   අඹගල කොටුව 👉   • අඹගල කොටුව | @MAGhost | සත්‍ය හොල්මන් කතාව...   අමාවක රෑ 👉   • අමාවක රෑ | @MAGhost | සත්‍ය හොල්මන් කතාවක්...   මෙම link ඔස්සෙ ගමන් කරන්න🦉 M.A යන්න මම භාවිත කරන්නේ   🦇     මහසෝන් අඩවිය යන්නයි ❗ ☠️මෙම වීඩියෝ ව මම පටිගත කල එකක් බැවින් වෙනත් නාලිකා වල වැඩ සදහා යොදා ගැනීමෙන් වලකින්න ❗🚫 තවද මෙම වීඩියෝ වේ intro sound එකට යොදා ගනු ලැබුවේ (Ghost story)# kevin #Macleod විසින් සාදා ඇති sound එක හොල්මන් කතා සදහා යොදා ගැනීමට සම්පූර්ණ අයිතිය සලසා ඇත❗ ☠️තවද මම වීඩියෝවේ මුල සිට අග දක්වා background sound එකක් පාවිච්චි කරන ලද sound එක මම යොදා ගත්තෙ (4K Nature Relaxation) චැනලයෙන් horizon sound එක .ඒකත් වෙනත් Ghost story චැනලයන් සදහා භාවිත කිරීමට අවසර ලභා දී ඇත ❗ ☠️ 👻තවද මම  background sound  සියල්ල capcut App එකෙන් යොදා ගනු ලැබේ කිසිවක් වෙනත් චැනල් වලින් උපුටා ගන්නෙ නැත ❗ එබැවින් මම කේසේවත් කිසි දෙයක් මම කොපි කර නැත ❗ අපගේ අතින් කතාවක් කතු අයිතිය පිලිබද ගැටලුවක් වුව හොත් පහත whatsapp numbar එකට massage ekak එවන්න 👇💀 📞 0741192597 ඔබට සිදුවී ඇති හොල්මන් අද්දැකීම් ඇත්නම් මනාව ලියන ලද හෝ type කර මෙම whatsapp අංකයට එවන්න 👇💀 0741192597❗