"කාවන්තිස්ස" ඇත් රජු වෙනුවෙන් ගැයුණු දේව කන්නලව්ව සමගින් ශෝකී ගීතමය නිර්මාණය.
Janarawa lk
0:00 / 0:00
"කාවන්තිස්ස" ඇත් රජු වෙනුවෙන් ගැයුණු දේව කන්නලව්ව සමගින් ශෝකී ගීතමය නිර්මාණය.
26 656 просмотров · 6 дн. назад
Janarawa lk
1,16 тыс. подписчиков
26 656 просмотров · 6 дн. назад
#Srilanka #Kawanthissa #කාවන්තිස්ස ඇත් රජු
මෙරට සිටි දැවැන්තම සහ අතිශය ජනාදරයට පත්ව සිටි "කාවන්තිස්ස" ඇත් රජුගේ අභාවය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ ගීතමය වීඩියෝවක්. අපේ රටේ ජාතික සම්පතක් බඳු වූ ඒ මහා හස්තියාට නිවන් සුව ප්රාර්ථනා කරමින් මෙම නිර්මාණය ඔබ වෙත ගෙන එමු.
මෙවැනි සංවේදී සහ අර්ථවත් නිර්මාණ නැරඹීමට අපගේ චැනලය Subscribe කර එකතු වන්න. ඔබේ සිතට දැනුණු දේ කමෙන්ට් කරන්න.🙏🙏🙏
#KavantissaElephant #DevaKannaawilla #RIPKavantissa #SriLankanTusker #JanarawaLK #Kavantissa #DevaKannaawilla #KavantissaElephant #RIPKavantissa #SriLankanTusker #WildLifeSriLanka #JanarawaLK #ElephantDeath