Перейти к содержимому

Sinhala Podcast | Love Your Self | Self Love | ඔබ ඔබට ආදරේ දෙන්න ඕන මෙහෙමයි | 2023.04.27

Sinhala Podcast

0:00 / 0:00

Sinhala Podcast | Love Your Self | Self Love | ඔබ ඔබට ආදරේ දෙන්න ඕන මෙහෙමයි | 2023.04.27

24 630 просмотров · 3 года назад
Sinhala Podcast
57,1 тыс. подписчиков
24 630 просмотров · 3 года назад
අපි කොයිතරම් ආදරේට ආදරෙයිද. අපි ඒ නිසාම අනෙක් අය අපිට ආදරේ කරයි කියන බලාපොරොත්තු ඇතිව ජීවත් වෙනවා. අනෙක් අයගේ ආදරේ ලබා ගන්න ඔවුන් වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. නමුත් අපි ඇත්තටම ආදරේ ලැබිය යුත්තේ කාගෙන්ද අපි ඇත්තටම ආදරේ කලයුත්තේ කාටද කියන දේ අපිට අමතක වෙනවා. තමන්ට තමන්ගෙන් ලැබෙන ආදරේ තරම් වටින ආදරයක් ඔබට කාගෙන්වත් ලබන්න බෑ. ඒනිසා ඔබ ඔබට ආදරේ කල යුතු විදිය ගැන අද අපි මේ Podcast එකෙන් ටිකක් කතා කරමු. මගේ Podcast ගැන ඔයාගේ ආදරණීය අදහස් Comment කරන්න. අඩුපාඩු වුනත් කියන්න. සුබ දවසක්.. මම ඖෂංගි ගායනා සේනානායක. Owshangi Gayana Senanayaka Fb Page එක හරහා මට msg කරන්න.