Best Sinhala Cinema Songs | කවදාවත් නොමැකෙන ලංකාවේ සුපිරිම චිත්‍රපට ගීත 10 මෙන්න!🎬✨
SLtunes
0:00 / 0:00
Best Sinhala Cinema Songs | කවදාවත් නොමැකෙන ලංකාවේ සුපිරිම චිත්‍රපට ගීත 10 මෙන්න!🎬✨
110 109 просмотров · 1 месяц назад
SLtunes
2,37 тыс. подписчиков
110 109 просмотров · 1 месяц назад
ආදරණීය සිනමා මතක ආවර්ජනය - චිත්‍රපට ගීත Top 10 🎬✨
සිංහල සිනමා ඉතිහාසයේ ඔබේ හදවතට සදා අමතක නොවන, ප්‍රේක්ෂක සිත් ඇදබැඳගත් සුපිරිම චිත්‍රපට ගීත 10ක් එකම වීඩියෝවකින් නරඹන්න! අතීතයේ සොඳුරු මතකයන් නැවත අවදි කරන මේ අපූරු සිනමා ගීත එකතුව රසවිඳින්න.
🎵 වීඩියෝව හොඳයි නම් Like කරන්න, Comment කරන්න, අමතක නොකර Subscribe කරලා බෙල් අයිකන් එකත් Click කරන්න!
🎬 වීඩියෝවේ අන්තර්ගත ගීත ලැයිස්තුව (Tracklist):
00:00 - සිතුම් පැතුම්
03:38 - සුදුපාට මීදුම් ගලාලා
08:01 - සඳ තනිවෙලා අහසේ
11:46 - සීත අරණේ
16:05 - බොඳ මීදුම් කඳු රැල්ලේ
20:57 - යෞවන උයනේ
25:05 - පාට පොදක්
30:13 - විකසිත පැතුමන්
34:16 - දියකිදුරිය සේ
39:33 - මුවමදහාසේ
(මෙම ගීතවල නියම අයිතිය මුල් ගායන ශිල්පීන්ට සහ තනු නිර්මාණයකයින්ට සහ සංගීත අධ්‍යක්ෂවරයින්ට හිමි වේ.)
එන්න ආදරය මුමුණන්න... 🎧✨
#SinhalaFilmSongs #SinhalaCinema #Top10SinhalaSongs #OldSinhalaSongs #AdaraniyaCinemaMathaka #SinhalaSongs #SinhalaMusic #CinemaSongs