Перейти к содержимому

බිරියානි මසාලා නැතිව ගෙදර තියෙන තුනපහ දාල රයිස් කුකර් එකේ හදන බිත්තර බිරියානි /egg biriyani recipe

RASA RAHASA රස රහස

0:00 / 0:00

බිරියානි මසාලා නැතිව ගෙදර තියෙන තුනපහ දාල රයිස් කුකර් එකේ හදන බිත්තර බිරියානි /egg biriyani recipe

58 904 просмотра · 5 л. назад
RASA RAHASA රස රහස
400 тыс. подписчиков
58 904 просмотра · 5 л. назад
‪@rasarahasa1003‬ #biriyani_recipe #egg_biriyani ගෙදර තියෙන තුන පහ දාල රයිස් කිකර් එකේ ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි එකක් තමයි මේ.මම මින්ච් කොල,කොත්තමල්ලි කොල දාල නෑ.කැමති නම් දාන්න පුළුවන් . අවශ්‍ය ද්‍රව්‍ය 👇 හාල් 500g බිත්තර මස්කරි තුනපහ මේස හැදි 02 කහ තේ හැදි බාගයක් මිරිස් කුඩු මේස හැන්දක් එනසාල් කරල් 09 කරාබු නැටි 05 කුරුදු ලොකු කෑල්ලක් බේ ලීෆ් කොල දෙකක් සුදුළූනු බික් 05 ඉගුරු ලුණු බැදගත් ළූනු මුද්දරප්පලම් /කජු 💓මස්කරි තුනපහ/👇    • නියම පදමට මස් උයන්න  ඔරිජිනල් මස් කරි පවුඩ...   💓ගරම් මසාල රෙසිපි /garam masala👇    • බිරියානි,මස්,මාළු,කරි වලට නැතිවම බැරි ගරම්...   💓චිකන් බිරියානි/chicken biriyani👇    • වැඩ් වැඩ නැතිව රයිස් කුකර් එකේ රසට හදන චික...   💓බිරියානි සම්පුර්න මෙනු එක/biriyani full menu👇    • බිරියානි ෆුල් මෙනූ එකම පැයෙන් හදමු😱|biriya...   තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇   / රස-රහස-rasa-rahasa-452010822231218   💓ලේයර් බිරියානි/rice cooker biriyani👇    • රයිස් කුකර් එකේ බිරියානි හදන රස රහස