අනුර පෙරහැර කරපු හැටි දැකලා සජිත්ට පරණ කතා අමතක වෙයි! 😂🔥 | Political Memes Ep 203
Black Flower - කළු පුෂ්පය
0:00 / 0:00
අනුර පෙරහැර කරපු හැටි දැකලා සජිත්ට පරණ කතා අමතක වෙයි! 😂🔥 | Political Memes Ep 203
8 929 просмотров · 3 часа назад
Black Flower - කළු පුෂ්පය
38,7 тыс. подписчиков
8 929 просмотров · 3 часа назад
අනුර කුමාර දිසානායක මහතා බලයට ආවොත් දළදා පෙරහැර තහනම් කරනවා, හාමුදුරුවන්ට දානේ හම්බෙන්නේ නෑ කියපු සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ කට්ටියට මෙවර දළදා පෙරහැර උත්කර්ෂවත්ව පවත්වලා අනුර කුමාර දුන්න සුපිරි උත්තරය සහ සජිත් ප්‍රේමදාස ඊට පස්සේ කියපු කතා සහ කලින් කියපු ආතල් රසකතා එකතු කරලා හදපු පට්ටම Political Meme වීඩියෝ එක! 😂🔥
📌 In this video:
Sajith Premadasa funny speeches about Dalada Perahera
Anura Kumara Dissanayake & NPP Government Dalada Perahera
Sajith vs Anura political memes Sri Lanka
Episode 203 political comedy
Watch until the end and don't forget to Like, Comment & Subscribe for more funny political content!
#SajithPremadasa #AnuraKumaraDissanayake #PoliticalMemes #SinhalaMemes #DaladaPerahera #SriLankaPolitics #SJB #NPP #Episode203