අවසන් සති කීපයේ වැඩ කරන්න Plan එකක් එක්ක වර්ගපූර්ණය හදන විදිය #Wargapurnaya @hasarangaamarasingha
Symaths Online School
0:00 / 0:00
අවසන් සති කීපයේ වැඩ කරන්න Plan එකක් එක්ක වර්ගපූර්ණය හදන විදිය #Wargapurnaya @hasarangaamarasingha
4 027 просмотров · Трансляция закончилась 2 нед. назад
Symaths Online School
1,1 тыс. подписчиков
4 027 просмотров · Трансляция закончилась 2 нед. назад
🔰🇱🇰 සති 15 න් මුලු Syllabus එකම ආවරණය කරන පාඨමාලාවට අදාල පංති විස්තර පහලින්
-- - - - - - - - - - - - - - - - - - - -
🔰 පංති ගාස්තු
9 වසර - රු.1500
10 වසර - රු.1600
11 වසර - 10 හා 11 වසර දෙකටම හා ප්‍රශ්න පත්‍ර පංති සදහා - රු.2000
( 10 ,11 වසර පාඩම් 57 ම ආවරණ 15 Week Programm එක )
Recordings සෑම පංතියකම ලබා දේ.
-- - - - - - - - - - - - - - - - - - - -
🔰සති 15 පාඨමාලාවේ දී කරන පහත පොත් සහ ප්‍රශ්න පත්‍ර වලට අදාල සතිපතා කරන කොටසේ PDF නොමිලේ සතියෙන් සතිය ලබා ගත හැක. අවශ්‍ය අයට පහත මුදල් ගෙවීම් කර නිවසටම ගෙන්වා ගත හැක.
වර්ගීකරණය පොත - රු.2500
අනුමාන ප්‍රශ්න පත්‍ර කට්ටල 20 - රු.2500
දෙකම එකවර ගෙන්වා ගන්නේ නම් - රු.4000
-- - - - - - - - - - - - - - - - - - - -
⏰ පංති කාලසටහන
🔰 11 වසර - සති 15 පාඨමාලාවේ පංති කාලසටහන - (සතියට පැය 10 ක්)
අගහරුවාදා රාත්‍රි 7.30 - 11.30 (පැය 4)
බ්‍රහස්පතින්දා රාත්‍රි 9.30 - 11.30 ( පැය 2 )
ඉරිදා රාත්‍රි 9.30 - 12.30 ( පැය 4 )
🔰 10 වසර - සති 15 පාඨමාලාව
අගහරුවාදා - රාත්‍රි 7.30-9.30
ඉරිදා - රාත්‍රි 9.30 - 10.30
🔰 9 වසර - සති 15 පාඨමාලාව
බ්‍රහස්පතින්දා - රාත්‍රි 7.30 - 9.30
ඉරිදා - රාත්‍රි 8.00 - 9.30
-- - - - - - - - - - - - - - - - - - - -
🔰 පංති සදහා මුදල් ගෙවීම් කිරීමට සහ පොත් හා ප්‍රශ්න පත්‍ර ගෙන්වා ගැනීමට පහත ගිණුම් අංක භාවිතා කරන්න
Bank of Ceylon
Account Name: I. H. N. Amarasingha.
Account No: 78 91 85 42
Branch: Mathugama
People's Bank
Account Name: I. H. N. Amarasingha.
Account No: 070-2001-241-39158
Branch: Mathugama
Commercial Bank
Account Name: I. H. N. Amarasingha.
Account No: 800 62 81 850
Branch: Mathugama
Sampath Bank
Account Name: I. H. N. Amarasingha.
Account No: 1106 5280 5709
Branch: Mathugama
🔰 SLIP පත එවිය යුතු විස්තර පහතින්
ඉහත සදහන් ගිණුම් අංක එකකට මුදල් ගෙවීම් කර SLIP පතේ Photo එකක් 0750118006 අංකයට WhatsApp කරන්න.
SLIP පත සමග නම, පාසල, දිස්ත්‍රික්කය හා පංතියට සම්බන්ද වීමට පෙර ලකුණු මට්ටමත් එවන්න.
පොත් ප්‍රශ්න පත්‍ර ගෙදරට ගෙන්වා ගන්නෙ නම් ගෙන්වා ගැනීමට අවශ්‍ය ස්ථානයේ ලිපිනය , සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක්ද එවන්න.
වැඩිදුර විස්තර සදහා කතා කරන්න
0770118001
🔰 ජීවිතය හදන ගණිතය
හසරංග අමරසිංහ