Blackමේල් Episode 10
Sakiyo
0:00 / 0:00
Blackමේල් Episode 10
537 873 просмотра · 10 месяцев назад
Sakiyo
32,3 тыс. подписчиков
537 873 просмотра · 10 месяцев назад
blackමේල් අපගේ නවතම නාට්ට්‍ය මේ මස 3 න් වෙනිදා ඉදලා පටන් ගන්නවා. මේ සමාජයේ වර්තමානයේ ත් මෙම කතාවේ එන චරිත ජිවත් වෙනවා. මේක කියවන වේලව වෙනකොටත් මේ කතාවේ ඇතුලත් සිද්දි සිදුවෙමින් පවති. මෙය සමහරක් විට ඔබේ ඇගේ කතාව වෙන්න පුලුවම්. නැතත් තමන්ගේ ජිවිතේ කොටසක් හරි මේ කතාවේ ඇතුලත් වෙන්න පුලුවම්. මෙම කාතාව තුල සමාජය තුල යම් කතිකාවතක් ඇති කරන්න සමත් වූ #LGBTQ සම රිසි අදහස්දක්වන පුද්ගලයින් ගැන ඉතාමත් ලස්සනට සහ ගෞරවාන්විතව රචකයා මෙම කතාව තුළට ගෙනල්ලා තියෙනවා. අපි සකියෝ කණ්ඩායම තමයි මෙම නාට්‍යයේ සියලුම වැඩ කටයුතු සිදු කරේ.
මෙය සකියන්ගේ නිර්මාණයකි.
අපි හැමෝටම ආරාධනා කරනවා ඔක්තෝම්බර් මස තුන්වෙනිදා සවස 6 අපිත් එක්ක එකතු වෙන්න කියලා. එදින සිට සෑම සතියේ දිනකම අඟහරුවාදා සහ සිකුරාදා දෙදින සවස 6 ට blackමේල් ඔබ වෙත ගේනවා.
සැකයෝ Facebook පේජ් එකත් එක්ක එකතු වෙන්න. blackමේල් group එකට එකතු වෙලා අපි blackමේල් ගැන සාකච්ඡා කරමු.අපේ Facebook group එක විවෘතයි ඔබේ අදහස් දැක්වීම් වලට. අපි 1st Episode එකේ ඉඳන්ම පටන් ගමු. අපි හැමෝම බ්ලැක් මේල් ගැන විවෘතව කතා කරමු.
#මමත්සකියෙක් #සකියෝ #අපිසකියෝ #සකියොworkshop #සකියො_workshop #සකියෝdrama #සකියෝproduction #සකියන්ගේවැඩකි #මේකසකියෝවැඩක් #sakiyo #sakiyoproduction #සකියෝart #artofsakiyo #සකියෝආර්ට් #සකියෝපවුල #wearesakiyo #we_are_sakiyo #sakiyofamily #sakiyo_family #සකියන්ගේවැඩ #සකියෙක්වෙන්න #becomeasakiyo #sakiyoworkshop #sakiyo_workshop # #බැලැක්මේල් #blackmail