Tika Kalaka | ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා | Voice Of @RecipeWithSupipi
Malindu Chathuranga
0:00 / 0:00
Tika Kalaka | ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා | Voice Of @RecipeWithSupipi
569 216 просмотров · 2 года назад
Malindu Chathuranga
216 тыс. подписчиков
569 216 просмотров · 2 года назад
Original Artist | Chandraseena Hettiarachchi
Music | Chandraseena Hettiarachchi
Lyrics | Chandraseena Hettiarachchi
Cover Artist | Malindu Chathuranga
Music Re - Arrangement | @McMusicStudio317 (Sudesh Sankalpa )
දුක සෝකය මාහට නම් පුරුදුයි හැමදාම
ආදර වදනින් මාහද පෙලුවේ ඇයි මෙලෙස
සමුගන්නට නම් අහිමි වූ ආදරයෙන් මෙලෙස
ඉවසම්ද මා කෙසේ සොඳුරියේ මේ දුක කෙලෙස
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
මා ඔබ ගැන අහිතක් නොසිතමි මින් කිසිදාක
ඔබ තුටින් සිටීනම් මට සැපතකි හැමදාම
ආදරයක ඇති වේදනාව දැනෙනවු දාක
සිහිවෙයිද මගේ සොඳුරියේ බිඳුවක් යලි මතක
ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනිම මගේ දෙනෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-101613274599769
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: //www.Instagram.com/malindu_chathuranga
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover #2024 #newcoversongs #Tikakalaka