බටර් නැතුව පුළුන් වගේ මෙලෙකට හදන ක්ලැසික් ස්පොන්ජ් කේක් - Classic Sponge Cake Recipe | cakenshapes
cakenshapes
0:00 / 0:00
බටර් නැතුව පුළුන් වගේ මෙලෙකට හදන ක්ලැසික් ස්පොන්ජ් කේක් - Classic Sponge Cake Recipe | cakenshapes
9 394 просмотра · 8 месяцев назад
cakenshapes
61,9 тыс. подписчиков
9 394 просмотра · 8 месяцев назад
බටර් නැතුව පුළුන් වගේ මෙලෙකට හදන ක්ලැසික් ස්පොන්ජ් කේක් - Classic Sponge Cake Recipe | cakenshapes
#SpongeCake #SpongeCakeRecipe #NoButterCake
🔰About this Video
බටර් හෝ මාගරින් පොඩ්ඩක්වත් පාවිච්චි නොකර, පුළුන් වගේ හරිම මෙලෙක් ස්පොන්ජ් කේක් එකක් නිවැරදිව හදාගන්න විදිහ මේ වීඩියෝ එකෙන් පියවරෙන් පියවර කියලා දෙනවා. කේක් එක කොච්චර පොඩි කළත් කැඩෙන්නේ නැති, ඕනෑම හැඩයකට නමන්න පුළුවන් ඉතාමත් නම්‍යශීලී කේක් එකක් තමයි මේක.
Learn how to make the Ultimate Classic Sponge Cake that is incredibly soft, flexible, and perfect for any occasion! In this video, I’ll show you the secrets to achieving a "cotton-soft" texture without using any butter or margarine.
අවශ්‍ය ද්‍රව්‍ය (ග්‍රෑම් 500 රෙසිපිය):
(ඔයාලට කිලෝ එකක කේක් එකක් ඕනේ නම් මේ ද්‍රව්‍ය ප්‍රමාණයන් දෙගුණ කරන්න)
බිත්තර 3 ( 150g -160g )
ලුණු ස්වල්පයක්
දෙහි යුෂ 1/2 tsp
සීනි 80g
පාන් පිටි 75g
කෝන් පිටි 1 tbsp
බේකින් පවුඩර් 1/2 tsp
තෙල් 2 tbsp
කිරි 1 tbsp
වැනිලා 1/2 tsp
මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ චැනල් එක SUBSCRIBE කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න! 🎂✨
FOLLOW ME ON SOCIAL
➜ Facebook: / me
➜ Instagram: https://instagram.com/cakenshapes_kuw...
➜ TikTok : https://www.tiktok.com/@cakenshapesca...
RELATED TAGS
#SpongeCake #SpongeCakeRecipe #NoButterCake #SriLankanCooking #BakingSinhala #EasyCake #ClassicSponge #CakeShapes