ඉංග්රීසි වාක්ය රටා පාඩම 1 English Sentence Patterns in Sinhala Phrases for Fluent Speaking
Spoken English Sri Lanka
0:00 / 0:00
ඉංග්රීසි වාක්ය රටා පාඩම 1 English Sentence Patterns in Sinhala Phrases for Fluent Speaking
29 283 просмотра · 3 года назад
Spoken English Sri Lanka
119 тыс. подписчиков
29 283 просмотра · 3 года назад
ඉංග්රීසි කතාකරද්දි ලස්සනට කතාකරන්න උදව්වෙන පාඩම් මාලාවෙ පළමු වෙනි පාඩම අද අරගෙන ආවෙ. ☺
හොඳින් අවධානයෙන් බලන අහන ගමන් මේ වාක්ය රටා තේරුම් ගන්න උත්සාහ කරන්න.
අවශ්ය තැන් වැදගත් තැන් මාත් එක්කම උච්චාරණය කරමින් පුහුණු වෙන්න. 🤓
පොඩි පොතක් තියාගෙන අවශ්ය වාක්ය සහ වචන ලියාගන්න.
ඔයාට ඉක්මනින් පහසුවෙන් ඉංග්රීසි කතාකරන්න පුළුවන් වෙයි.🤗
වැඩිදුර පාඩම් සඳහා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. 😘