Перейти к содержимому

ගෝඨාගෝගම ප්‍රහාරයේ නඩුව ඇරඹෙයි | මහින්දට අධිචෝදනා නැහැ? අරගලයේ ඇත්ත හොයන්න කොමිසමක් නැත්තේ ඇයි?

Anjana Udara

0:00 / 0:00

ගෝඨාගෝගම ප්‍රහාරයේ නඩුව ඇරඹෙයි | මහින්දට අධිචෝදනා නැහැ? අරගලයේ ඇත්ත හොයන්න කොමිසමක් නැත්තේ ඇයි?

3 382 просмотра · 7 часов назад
Anjana Udara
83,9 тыс. подписчиков
3 382 просмотра · 7 часов назад
ගෝල්ෆේස් ගෝඨාගෝගම අරගලයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග නැවතත් දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මෙම වීඩියෝවෙන් ගෝඨාගෝගම ප්‍රහාරයට අදාළ සිදුවීම් මාලාව, චෝදනා එල්ල වූ පුද්ගලයන්, අධිචෝදනා ගොනු කිරීමේ ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් මතුවන ප්‍රධාන ප්‍රශ්න සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අධිචෝදනා ගොනු නොවීම, නඩුවට ඇතුළත් කර ඇති අනෙකුත් පුද්ගලයන් සහ 2022 අරගලය පිළිබඳ සම්පූර්ණ සිදුවීම් මාලාව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළ යුතුද යන විවාදය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කරනවා. ඔබේ අදහසත් Comment කරන්න. වීඩියෝව වැදගත් නම් Share කරන්න. මෙවැනි දේශපාලන හා කාලීන විශ්ලේෂණ සඳහා Channel එක Subscribe කරන්න. #GotaGoGama #GalleFace #SriLanka #Aragalaya #MahindaRajapaksa #SriLankaPolitics #SriLankaNews #ගෝඨාගෝගම #අරගලය #AnjanaUdara Patreon සමාජිකත්වය මෙතනින් ලබා ගන්න   / membership