79 වන කොටස | ඔබත් පූජාවක් බව දන්නවද ? | Adrian Wijesuriya -074 047 5575
Body of Christ Media
0:00 / 0:00
79 වන කොටස | ඔබත් පූජාවක් බව දන්නවද ? | Adrian Wijesuriya -074 047 5575
1 352 просмотра · 2 года назад
Body of Christ Media
1,48 тыс. подписчиков
1 352 просмотра · 2 года назад
අලුත් ගිවිසුමේ අභිරහස | The Mystery of the New Covenant
Part 01 - • අලුත් ගිවිසුමේ අභිරහස - පලමු කොටස | The ...
Part 02 - • අලුත් ගිවිසුමේ අභිරහස - දෙවන කොටස | The ...
Part 03 - • අලුත් ගිවිසුමේ අභිරහස - තෙවන කොටස | The ...
Part 04 - • අලුත් ගිවිසුමේ අභිරහස - හතරවන කොටස | The...
Part 05 - https://youtua.be/MvlkwQqYZtg
Part 06 - • අලුත් ගිවිසුමේ අභිරහස - හයවන කොටස | The My...
Part 07 - • අලුත් ගිවිසුමේ අභිරහස - හත්වන කොටස | The M...
Part 08 - • අලුත් ගිවිසුමේ අභිරහස - අටවන කොටස | The My...
Part 09 - • අලුත් ගිවිසුමේ අභිරහස - නවවන කොටස | The My...
Part 10 - • අලුත් ගිවිසුමේ අභිරහස - දසවන කොටස | The My...
Part 11 - • අලුත් ගිවිසුමේ අභිරහස - 11 වන කොටස | The M...
Part 12 - • අලුත් ගිවිසුමේ අභිරහස - 12 වන කොටස | The M...
Part 13 - • අලුත් ගිවිසුමේ අභිරහස - 13 වන කොටස | The M...
විස්තර | Description
අළුත් ගිවිසුම අභිරහසක්ම බව පැහැදිලි වුනු ඔබට ඒ අභිරහසේ උරුමක්කාරයෙක් වෙන්න , එය භුක්ති විදින්න එම අභිරහස සහෝදරත්වය සමග බෙදාගෙන ක්‍රිස්තුස්වහන්සේ කිව්වාවු සැබෑ ප්‍රීතිය අත් දැකීම පියාණන්වහන්සේගේ කැමැත්ත බව අපි සදහන් කරමු. ඔබට මුල් වීඩියෝ 13 සැබැවින් ආශිර්වාදයක් වූ බව අපි විශ්වාස කරන්නේ මෙතෙක් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට තමාම උසස් කරගන්න සභාව අතින් සෑදු එකක් බව පෙන්වා දුන් බොරු දැන ගැන්මක් වගේම උඩගු කමද භයද වපුරමින් බලාපොරොත්තුවක් නැති සෙනගක් බිහිකරමින් සත්‍යය වෙනුවට සත්‍යය ලෙස පෙනෙන මායවක් අපි සියල්ලෝම දුටු නිසාය. බොහෝ අය ක්‍රිස්තියානි ජීවිතයේ හති වැටි අතරමග සිටිති සමහරු සභාව අතහැර ගියොය. තවත් සමහරු දෙවියන්වහන්සේටත් අපහස කරන්නේ බොහො බොරු ගුරුවරු සහ බොරු අනාගතවක්තෘන් ගේ ඉගැන්වීම් නිසාය. තමාගේ රාජ්‍යය ගොඩනගන තමාගේ නම උසස් කරන අයගෙන් සත්‍යය කෙසේ බලාපොරොත්තු විය හැකිද ? පියාණන්ගේ සැබැ ප්‍රේමය අපි දුටුවේ දිරායන නොපවතින වටිනාකමක් නැති මේ ලෝකෙ දේවලින්ය. නමුත් පුත්‍රයාණන් කී ලෙසම අපි දැන් සැබෑව දැන නිදහස් වී සිටිමුව. සැබැ නිදහස පියානන්ට මහිමය ගෙන දෙන කාරණාවකි. උන්වහන්සේ ගේ අභිප්‍රාය ඉශ්ඨ වීමකි. මේ වීඩියෝව සමග ඉදිරියේ ඔබ වෙත ගෙනෙන වීඩියෝ වලින් ඉහත කී කාරණා දිග හැරේ. දැන ගැන්න , භුක්ති විදින්න ශුද්ධාත්මයානන් තුල ප්‍රීති වෙන්න. ඔබට ආශිර්වාද කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමවත් තේජවත් නාමයෙනි.
-----------------------------------------------------------
Adrian Wijesuriya -074 047 5575
------------------------------------------------------------