අවුරුදු දවසේ අපි කරපු දේ..🧨🧨🏘️
LifeLense by Dilru
0:00 / 0:00
අවුරුදු දවසේ අපි කරපු දේ..🧨🧨🏘️
61 просмотр · 3 месяца назад
LifeLense by Dilru
187 подписчиков
61 просмотр · 3 месяца назад
අවුරුදු දවසේ අපි ගියපු trip එක...
අපි අවුරුදු දවසෙ කතරගම යද්දී හම්බවෙන Dry zone botanical garden එක බලන්න ගියා. ඔයා මේ වීඩියෝ එක බලලා පාසල් දරුවන්ව ඒ වගේ තැනකට ගෙනියලා ඒගොල්ලන්ට ඒ අත්දැකීම ලබා දෙන එක කොයිතරම් වැදගත්ද කියලා හිතෙයි.
ඉතින් ඔයාලත් මගේ youtube channel එක subscribe කරලා මගේ චැනල් එකත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.❤️❤️