Перейти к содержимому

Nadeekata Mathaka Nadda Karaoke (Without Voice) නදීකාට මතක නැද්ද කැරෝකේ

Honeybirds Karaoke

0:00 / 0:00

Nadeekata Mathaka Nadda Karaoke (Without Voice) නදීකාට මතක නැද්ද කැරෝකේ

7 038 просмотров · 3 года назад
Honeybirds Karaoke
126 тыс. подписчиков
7 038 просмотров · 3 года назад
🎧🎤 Artist : Sunil Fernando 📜✍️ Lyrics : Hemasiri Halpita 🎼🎶 Melody : Arnast Soysa ඔබ කොහේ සිටියත් කමක් නැත..... ඔබ කොයි මොහොතේ සිටියත්..... දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු. ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු. ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න. හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊 තවත් දෙයක් .... අපිව ✅SUBSCRIBE කර ගීත ඔබේ මිතුරන්ට ✅SHARE කරන්න. 🟢Whatsapp Group : 👉 https://chat.whatsapp.com/LEC2LfyYrox... 🔵Face Book : 👉   / honeybirdskaoke   නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා බෙලිකටුවට බෙදා දුන්න ඒ ලස්සන කාලේ...// බොළඳ වියේ අප දෙදෙනා හරි අහිංසකයි එක ඉත්තක එකට පිපුණු මල් දෙකක් වගෙයි බොළඳ වියේ අප දෙදෙනා හරි අහිංසකයි එක ඉත්තක එකට පිපුණු මල් දෙකක් වගෙයි සමනලයින් වාගෙ සැරසිලා දුව පැන්නා එදා හිනැහිලා නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා බෙලිකටුවට බෙදා දුන්න ඒ ලස්සන කාලේ ආදරයක මිහිරියාව හිතක තනි වුණේ තුරුණු වියේ අප දෙදෙනා ඇයි දුරස් වුණේ ආදරයක මිහිරියාව හිතක තනි වුණේ තුරුණු වියේ අප දෙදෙනා ඇයි දුරස් වුණේ බාල වියේ පැතුම් ගොළු වෙලා ඔය නෙත්වල කඳුළු බොඳ වෙලා නදීකාට මතක නැද්ද අපේ පුංචි කාලේ සෙල්ලම් ගේ හදලා සුදු වැලි බත් උයලා බෙලිකටුවට බෙදා දුන්න ඒ ලස්සන කාලේ...// sinhala karaoke songs without voice new new sinhala karaoke songs without voice 2021 new sinhala karaoke songs mp3 free download sinhala karaoke new songs new sinhala songs 2021 karaoke sinhala without voice songs most populer karaoke youtube karaoke sinhala songs with lyrics Sinhala karaoke Live Band music track karaoke sl sinhala karaoke without voice sinhala songs karaoke karoke sri lanka live karoke nonstop karoke sinhala karoke sri lanka karaoke channel karoke srilanka live karoke without voice song sinhala song without voice karaoke sinhala karoke songs Without Voice Music Tracks Live band | SL Track Channel ID    / @honeybirdskaraoke      / honeybirdskaraoke