C 2 F 1 මම A 3ක් කලා -From 2Cs and 1F to 3As | Moratuwa Engineering Faculty | 🎯#GenuineTalks
Genuine Talks
0:00 / 0:00
C 2 F 1 මම A 3ක් කලා -From 2Cs and 1F to 3As | Moratuwa Engineering Faculty | 🎯#GenuineTalks
27 158 просмотров · 1 г. назад
Genuine Talks
16,4 тыс. подписчиков
27 158 просмотров · 1 г. назад
MATHS කරලා මට පලවෙනි වතාවේ මට C 2යි F එකයි
මේ ප්රතිඵලය A 3ක් කරලා
මොරටු ENGINEERING යනවා කියලා හිතුවා
උසස් පෙළ උගන්නපු ගොඩක් දේවල් මට තේරුනේ නැහැ
කැම්පස් හීනය අතාරින්න කියලා ගොඩක් අය කිව්වා
best රිසල්ට් එකක් අරන් මම ඒකට උත්තර දුන්නා
පුස්සැල්ල සර්ගේ
REVISION class එකට ආවා
එදා තමයි dream එකක් ඇති කරගත්තේ
F එකක් එන්න තිබුණු PHYSICS වලට
C එකක් ආවා
A 3ක් අරන්
මම මොරටු engineering faculty ගියා 🎯
At my first A/L attempt in the Maths stream, I only got 2 Cs and 1 F.
But later, I turned that into 3 As and achieved my dream of entering the Engineering Faculty of University of Moratuwa.
At first, I couldn’t understand most of the A/L lessons.
Many people told me to give up my dream of going to university.
But I proved them wrong by achieving the best results.
Joining Amith Pussella Sir’s Revision Classes changed everything.
That’s where I built my dream and confidence.
In Physics, where I was once close to an F grade, I finally scored a C, and later improved to 3 As.
Today, I am proudly studying at the University of Moratuwa, Engineering Faculty.
Subscribe our Channel
/ @genuinetalkssl
RAVINDU PUSHPAKUMARA-BANDARANAYAKA CENTRAL COLLEGE VEYANGODA
#alphysics #alphysics #genuinetalks #amithpussella #sasip #sasipnugegoda #examsuccess
#universityofmoratuwa #universityofcolombo #2023al #2026AL #2023ALRESULTS