අපි පින්නවල සත්තු වත්ත බලන්න ගියා 🐯🐻🦜 | Pinnawala Zoo Family Vlog 🐘💖
YAJI & AMMI VLOGS
0:00 / 0:00
අපි පින්නවල සත්තු වත්ත බලන්න ගියා 🐯🐻🦜 | Pinnawala Zoo Family Vlog 🐘💖
353 просмотра · 3 недели назад
YAJI & AMMI VLOGS
296 подписчиков
353 просмотра · 3 недели назад
අපි අද ගියේ පින්නවල සත්තු වත්ත බලන්නයි! 🐘🌿❤️
මේ සුන්දර ගමනේදී අපිට කොටි 🐯, වලසුන් 🐻, ගිරවුන් 🦜, මුවන් 🦌, අලි 🐘, හාවුන් 🐰 වගේ ලස්සන සත්තු ගොඩක් දැකගන්න ලැබුණා. 😍
අපේ පවුලත් එක්ක ගත කළ මේ සුන්දර දවසේ ලස්සන අවස්ථා මේ වීඩියෝ එකෙන් බලන්න. 🥰🌳
වීඩියෝ එක කැමති නම් Like 👍 | Comment 💬 | Share ❤️ | Subscribe 🔔 කරන්න අමතක කරන්න එපා!
Yaji & Ammi Vlogs එක්ක දිගටම එකතු වෙලා ඉන්න. 💕✨
#PinnawalaZoo #Pinnawala #Tiger #Bear #Parrot #Deer #Elephant #Rabbit #Flamingo #ZooAnimals #Animals #FamilyVlog #SriLanka #TravelVlog #YajiAndAmmiVlogs