Перейти к содержимому

හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම(මාසික වාරික ගණනය කිරීම)

Sampath Bandara - Mathematics

0:00 / 0:00

හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කිරීම(මාසික වාරික ගණනය කිරීම)

1 539 просмотров · 5 лет назад
Sampath Bandara - Mathematics
665 подписчиков
1 539 просмотров · 5 лет назад
මුල සිට සරලව පටන් ගන්නා මෙම පාඩම් මාලාවෙන් දැනට කිසිවක් නොදන්නා සිසුවෙකුට ඕනවට වඩා බරක් නොගෙන සාමාන්‍යපෙල ගණිතය ගොඩ දා ගත හැකි අයුරින් මෙය සකසා ඇත.ඒ විතරක් නෙමේ 10/11 සියලුම සිද්ධාන්ත සරලව විස්තර කර ඇත.10 වසර 11 වසර අමතර පන්තියකට නොගොස් මේ මගින් ගණිතය පහසු කර ගත හැක. තවද, දෙවර වර විභාගයට පෙනී සිටින නමුත් තාමත් ගණන් සෙට් නැති ඕනෑම කෙනෙක්ට මේ පාඩම් මාලාව මගින් අවමය C එකක් ගැනීමට උපකාරී වේ. දැනට A මට්ටමේ සිටින නමුත් සිද්ධාන්ත අහූ වී නොමැති අයකු නම් උබටද මෙය උපකාරීවනු නොවනුමානය.සම්ප්‍රදායික ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් සිදු කරනා ඉගැන්වීමක් බැවින් යම්කිසි වැරැද්දක් සිදුවී ඇත්නම් සමාව ඉල්ලීමටද මා පසුබට නොවෙමි.ඉතින් එන්න අප හා එක්වන්න.ඔබට ජය Sampath bandara (පිරිවෙන් ආචාර්ය ) 👉 සෙට් උනේ නැත්තම් subscribe කරන්න එපා.