Перейти к содержимому

මම මනඃකල්පිතයක්ද? | #sinhala #bana

සත්බස

0:00 / 0:00

මම මනඃකල්පිතයක්ද? | #sinhala #bana

757 просмотров · 1 г. назад
සත්බස
6,69 тыс. подписчиков
757 просмотров · 1 г. назад
#jethavanaramaya #budubana #buddha #hadapangodaniwathapahimi තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!! දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!! පින්වත් ඔබ සැම වෙත, ඔබ අප මේ ජීවිත ගමනේදී එකිනෙකාට චෝදනා කරමින්, දහම විවේචනය කරමින් කාලය ගත කරනවාට වඩා, අපේම ප්‍රඥාව යොදාගන මේ ධර්මයේ සැබෑ අරුත අනිච්ච අවබෝධ කර ගැනීමට වීර්යය වඩමු. මේ ජීවිතයේ මෙතෙක් කල් ඔබ අප කොපමණ දුක් කම්කටලු විද ඇද්ද? මේ අපි ගමන් කරන සංසාර ගමන එසේනම් කොතරම් දුක් කම්කටොලුවලින් පිරුණු එකක් විය හැකි ද? එහි ඇති බියකරු බව හොඳින් තේරුම් ගෙන, අපට ලැබී ඇති මේ දුර්ලභ මිනිස් ජීවිතය තුළදීම එම දුක් කරදරවලින් නිදහස් වීමට අපි උත්සාහවන්ත වෙමු. ඒ සඳහා අපේ සිත් තුළ වීර්යය සහ අධිෂ්ඨානය ඇති කර ගනිමු. මෙම උතුම් දහම් මග ගිහි පැවිදි සැමට මඟ පෙන්වන ආලෝකයක් වේවා!!! මේ මග වැරදි නම් ඔබ නිවැරදි මඟ ගමන් කරන්න සහ ඔබගේ අදහස් පළ කිරීමට අවසර ඇත. මේ අගනා ධර්ම දේශනා ශ්‍රවණය කර, ඒවා තම දෛනික ජීවිතයේ එක් එක් අවස්ථාවන්ට ගළපා මනසිකාරය කර ගැනීමට සැමට හැකි වේවා!!! සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා!!! #nivathapa_thero #deshana #ingiriya #buddhism #budubanasinhala #buddhistmonks #truth #bana #dharmayaiobai #buddha #meditation #bududahama #darmadeshana #deshanasinhala #budhu_bana #hamuduruwo #pitaka #daham #punarbhawa #niwana #arya_ashtangika_margaya #sirisadaham #බුදුන්වදාලධර්මය #බුදු_දහම #බුදු #බුදුරදුන් #බුදුගුණපිරිත #බුදුදහම #anagami #arihath #dharmadeshana #banakatha #DiwiMaga #yahaminjiwathwenna #buddha , #Amadassana_himi #Dhammajeewa #හදපාන්ගොඩ_නිවාතාප_හිමි #nivathapa_himi #niwanmaga #darmayai_obai #Pin_anumodan #sakadagaamii