Перейти к содержимому

55. පරීවිමංසන සුත්තං | පටිච්ච ( හේතු ) සං උත්පාද ( ඵල ) දහම | ආචාර්ය ගයනි රණසිංහ | Dhamsak | දම්සක්

Dhamsak

0:00 / 0:00

55. පරීවිමංසන සුත්තං | පටිච්ච ( හේතු ) සං උත්පාද ( ඵල ) දහම | ආචාර්ය ගයනි රණසිංහ | Dhamsak | දම්සක්

16 955 просмотров · 1 мес. назад
Dhamsak
22,3 тыс. подписчиков
16 955 просмотров · 1 мес. назад
55. පරීවිමංසන සුත්තං | පටිච්ච ( හේතු ) සං උත්පාද ( ඵල ) දහම | ආචාර්ය ගයනි රණසිංහ | Dhamsak | දම්සක් ✘ දිනය - 2026/08/16 ✘ ස්ථානය - මොරටුව ශ්‍රීපාලි උත්සව ශාලාව ☎️ වැඩි විස්තර සදහා අමතන්න - +94 773706447 ( දිලිප් මහත්මා ) දැකපු දේවල්… අහපු දේවල්… වින්ඳ දේවල්… සිතුව දේවල්… ඔස්සේ දිව යමින්…. සංසාර ගමනකට ඉන්ධන උපදවමින් ගත වෙයි කාලය….. දකිමින් අහමින්…. විඳිමින් සිතමින්…. ඔබ තුළ ක්‍රියා කරන ඔබේ ලෝකයේ…. යථාර්තය…. සත්‍යය… දකින්නට…. වරක් නොව… දෙවරක් නොව දහස් වරක් සිතිය යුතුමය බුද්ධියෙන්… සිදුවන්නේ කිමෙක්දැයි …. දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… විඳවමින් පිනවමින්… පැයෙන් පැය ගෙවන කාලය… නොහැක ගන්නට කිසිම දවසක… සංසාර රිය ගමනින් මිදෙන්නට අදිටනින්…. මං පෙත් සොයනා පින්වතුනි…. ඒ රිය ගමන අරිය කරන්නට…කාලයයි මේ…. එම නිසා අප හරිම හරි දේ ඇසිය යුතුමය… මෙහෙයවා බුද්ධිය… දැකිය යුතුමය හේතුව… සංසාර රිය ගමනට ඉන්ධන උපදවන… එසේ නම්….අවසරයි මෙමට… ඔබව යොමු කරන්නට…. වෙලාවකට දුක ගෙන දෙන… වෙලාවකට සැප ගෙන දෙන… ජීවිතයේ යථාර්ථය දකින්නට ඉවහල් වෙන… පර්යේෂණාත්මක​ ගවේෂණයකට…. DR. Gayani Ranasighe ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ගයනි රණසිංහ www.dhamsak.net - ධර්ම දේශණා, දහම් ගැටළු #deshana #dharmadeshana #deshanasinhala