Перейти к содержимому

තුලා ලග්න පලාඵල ඔක්තෝබර් 2026 | Thula Lagnaya October

Yathura TV

0:00 / 0:00

තුලා ලග්න පලාඵල ඔක්තෝබර් 2026 | Thula Lagnaya October

8 633 просмотра · 1 дн. назад
Yathura TV
1,48 тыс. подписчиков
8 633 просмотра · 1 дн. назад
2026 ඔක්තෝබර් මාසය සඳහා වන තුලා ලග්න පලාඵල පිළිබඳ සම්පූර්ණ විස්තරය මෙම වීඩියෝවෙන් ඔබට නැරඹිය හැක. මෙම වීඩියෝව මගින් ඔක්තෝබර් 2026 මාසය තුළ තුලා ලග්න හිමියන්ගේ රැකියාව, ව්‍යාපාර, අධ්‍යාපනය, ධන ලාභ, සෞඛ්‍යය සහ පවුල් ජීවිතය සම්බන්ධයෙන් ලැබෙන ජ්‍යෝතිෂ අනාවැකි සහ සුභ අසුභ තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිමල් මායාදුන්න මහතා විසින් සිදුකරන පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරේ. ලග්න පලාඵල සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ඔබට ඉදිරි මාසය සැලසුම් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම් මෙම දේශනය තුළින් ලබාගත හැකිය. අලුත්ම ලග්න පලාඵල සහ ජ්‍යෝතිෂ වීඩියෝ නැරඹීමට Channel එක Subscribe කර සීනු ලකුණ ක්ලික් කරන්න. #lagnapalapala #astrology #thulalagnaya