Ramidu - Pihatuwak Se (පිහාටුවක් සේ) feat. Themiya Thejan
RAMIDU
0:00 / 0:00
Ramidu - Pihatuwak Se (පිහාටුවක් සේ) feat. Themiya Thejan
12 916 064 просмотра · 3 года назад
RAMIDU
101 тыс. подписчиков
12 916 064 просмотра · 3 года назад
#pihatuwakse #ramidu #themiya
Follow Ramidu on :
Apple Music - / ramidu
Spotify - https://open.spotify.com/artist/79N9H...
Instagram - / ra.ymth
Facebook - / ramiduyashmintha
Follow Ramidu on :
Apple Music - / ramidu
Spotify - https://open.spotify.com/artist/79N9H...
Instagram - / ra.ymth
Facebook - / ramiduyashmintha
Performed by Ramidu Yashmintha
Lyrics - Laksitha Mihiran
Melody Composed by - Lksitha mihiran
Music Composed, Mixed & Masterd by Themiya Thejan
Recorded @Zen Studios
Directed by Ramidu Yashmintha
DOP / Cutter / Colorist - Vimash Kavishka
Art & Set Director, Location - Kavin Wijesinghe @Immoral Essence
Digital Art Works, DMT - Thushera Dilum @DRO
Cast - Nataliya Mathiasz | Ramidu Yashmintha
Special Thanks -
Mom & Dad
Vimash Mom & Dad’s
Yashodha Wijekoon
Mahiru Senarathne
Mudriq Ahamed
Dhyan Hewage
Anjitha Kuruppu
Iman Fernando
Mihiran’s Mom
Tharindu Dilshan
Nilakna Pathirana
Lyrics -
[Pre-Chorus]
නුඹ නොඑනවා නම් - මට කියනවා නම්
විඳි වේදනා හමුවේ නොසැළී හිඳින්නම්
හිත රිදෙනවා නම් - විමසන්නෙ නෑ මං
නුඹ කීව කාරණාවන් මා ඉවස ගන්නම්
[Bridge]
කඳුළක් වූ මගේ මතකේ
යලි පාරන්නෙ ඇයි ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
[Chorus]
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා
[Verse]
සීරුවෙන් බලාන හිඳ, ගනිමි විරාමයක්
රෝස කටු මතින් මා ඇවිද සෙවූ ආලයත්
තේරුමක් නැතැයි වැටහෙන්න ගියපු කාලයක් !
මලට බර නොදී බැස ගන්න නුඹ පමා වෙයන්
[Bridge]
අඳුරුයි මා ගෙවූ අතීතේ
යලි පාරනු එපා ළං වී
මා වින්ද ආදරේ මියැදී ගිහින්
[Chorus]
නුඹෙ හිත පිහාටුවක් සේ පාවී ඈතට
මගෙන් මිදී දුර යාවී වෙනතක
බලා හිඳිනු හැර කුමක් කරන්නද මා
මෙපමණ කලක් පුරා මා නුඹගේ පසුපස
හඹා ඇවිත් බෝ වෙහෙසයි දැන් මට
ඉතින් සමු අරන් වෙන් වී ඉන්නම් මා //