ආදරේ කියන්නේ විඳීමක්ද? විඳවීමක්ද? | Real Story of Love
විශ්ව සත්‍ය
0:00 / 0:00
ආදරේ කියන්නේ විඳීමක්ද? විඳවීමක්ද? | Real Story of Love
14 просмотров · 8 дней назад
විශ්ව සත්‍ය
15 подписчиков
14 просмотров · 8 дней назад
ආදරය කියන්නේ හැමෝම හිතන තරම් ලස්සන හීනයක් විතරක්ම නෙවෙයි. ඒ ඇතුළේ තියෙන ඇත්තම කතාව සහ ආදරයේදී අපි විඳවන විඳවීම් ගැන කවුරුත් එළිපිට කතා නොකරන පැත්තක් ගැනයි මේ වීඩියෝවෙන් කතා කරන්නේ.
ඔබත් ආදරය නිසා වේදනාවක් විඳිනවා නම්, නැත්නම් ආදරයේ ඇත්තම පැත්ත තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි.
📌 වීඩියෝ එක බලලා ඔයාගේ අදහසත් පහළින් Comment කරන්න.
📌 මේ වගේ තවත් වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරලා එකතු වෙන්න!
#LoveStory #RelationshipAdvice #RealLove #Heartbreak #SinhalaVideo #Motivation #LifeAdvice