අහඹුවකි ඈ| Ahabuwaki A | Sinhala Love Story | Short story #katha #lovestory #nawakatha
අකුරු අතරින් 📔Akuru Atharin
0:00 / 0:00
අහඹුවකි ඈ| Ahabuwaki A | Sinhala Love Story | Short story #katha #lovestory #nawakatha
935 просмотров · 2 нед. назад
අකුරු අතරින් 📔Akuru Atharin
465 подписчиков
935 просмотров · 2 нед. назад
මාස දෙකක් ඇතුළත විවාහ විය යුතු බවට පැවසුණු අපලයක්...
නංගිගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය වූ ලොකු මුදලක්...
ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරමින් විවාහයට එකඟ වූ සෙනුලි...
ඇය ඔහුගේ ජීවිතයට ආවේ මාස දෙකකට විතරයි කියලා හිතාගෙන.
දෙව්නෙත්ටත් මේ විවාහය ආදරයක් නොවෙයි, අවශ්‍යතාවයක් විතරයි.
ඒත් එකම ගෙදරක ගෙවුණු දවස් අතරේ...
පුංචි හිනාවන්, නොකියූ හැඟීම්, රහසේ කළ කැපකිරීම් අතරින් ඔවුන්ගේ හදවත් වෙනස් වෙන්න පටන් ගත්තා. ❤️
මාස දෙක අවසානයේ සෙනුලි ඇත්තටම ඔහුගෙන් වෙන් වෙයිද?
නැත්නම් මාස දෙකකට ආපු ඒ මනමාලි ඔහුගේ මුළු ජීවිතයේම ආදරය වේවිද? 💕
🎧 ආදරය, පවුල, කැපකිරීම සහ හදවතට දැනෙන හැඟීම් පිරුණු ලස්සන සිංහල නවකතාවක්.
#SinhalaNovel #SinhalaKatha #SinhalaRomanticNovel #SinhalaLoveStory #මාසදෙකකමනමාලි #sinhalanovel #lovestory #sinhalalovestory #novel #romanticnovel #story #audiobook #katha #capcut #sinhalanovels #fyp #fypシ゚viral #fypシ #viral #foryou #fyp #viralvideo #novel #nawakatha #sinhalakatha #katha