Перейти к содержимому

චිත්ත භාවනා සූත්‍රය - Ven. Na Uyane Ariyadhamma Thero - Chiththa Bhavana Suthraya

හිතෙසී Hithesi

0:00 / 0:00

චිත්ත භාවනා සූත්‍රය - Ven. Na Uyane Ariyadhamma Thero - Chiththa Bhavana Suthraya

11 884 просмотра · 1 г. назад
හිතෙසී Hithesi
6,16 тыс. подписчиков
11 884 просмотра · 1 г. назад
චිත්ත භාවනා සූත්‍රය මාතෘකා ස්ථානයේ තබාගෙන දානයෙන් පටන් ගෙන සමථ විපස්සනා භාවනා මාර්ගය ආදිය විස්තර විවරණය කරමින් ක්‍රමානුකූලව පිළිවෙතින් වැඩෙන්නට පින්වතුන් උදෙසා අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් විස්තර කරන්න යෙදුන ධර්ම දේශනාවකි. 🎙️මෙම උතුම් ධර්ම දානමය කුසලයන් අතිපූජනීය නාඋයනේ අරියධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මතු මත්තෙහි පාරමී සපුරා ලොව්තුරා සම්බුද්ධත්වය ලබනු පිණිස හේතු උපනිශ්‍රය වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු. සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏 #dhamma #dhamma #dhamma #buddhism #buddha #nauyane_ariyadhamma_thero