Mango Pruning - අස්වැන්නක් සදහා නිවැරදිව අඹ කප්පාදුව කරන අයුරු - ලබුදූව ගොවිපල - Labuduwa Gov Farm
Government Farm Labuduwa
0:00 / 0:00
Mango Pruning - අස්වැන්නක් සදහා නිවැරදිව අඹ කප්පාදුව කරන අයුරු - ලබුදූව ගොවිපල - Labuduwa Gov Farm
53 521 просмотр · 6 л. назад
Government Farm Labuduwa
2 тыс. подписчиков
53 521 просмотр · 6 л. назад
නිවැරදිව අඹ ශාකයක් කප්පාදු කර ගැනීමෙන් අපට එම ශාකයෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වන අතර එම ශාකය නඩත්තුවද ඉතා පහසු වේ. එසේ කප්පාදුව සිදු කරගන්නා ආකාරය පිලිබද දැනුම මෙම වීඩියෝවෙන් ලබා ගත හැකි වේ.
You can learn how to prune your own mango tree in your house by viewing this video.
Government Farm Labuduwa
එසේම ඔබ සතු ෂිකාර්මික ගැටලු අප වෙත යොමු කිරීම තුලින් ඔබගේ එම ගැටලු වලට වඩාත් විශ්වාසදායී තොරතුරු සැපයීමට අප සූදානම්. එක්වන්න අපගේ Facebook පිටුව සමග..
www.facebook.com/ldgovfarm
තවමත් Subscribe කරලා නැත්නම් දැන්ම අපේ චැනල් එක Subscribe කරලා අලුත්ම වීඩියෝ සැනින් නරඹන්න Bell 🛎 අයිකනය ඔබන්න