Перейти к содержимому

නිවැරදිව බටනලාවට පිඹින ආකාරය - ආධුනිකයන් සඳහා | How to Blow correctly | Miss Flute

Flute with Hansi

0:00 / 0:00

නිවැරදිව බටනලාවට පිඹින ආකාරය - ආධුනිකයන් සඳහා | How to Blow correctly | Miss Flute

23 676 просмотров · 11 месяцев назад
Flute with Hansi
43,4 тыс. подписчиков
23 676 просмотров · 11 месяцев назад
ඔබත් බටනලා වාදනයට ආධුනික, බටනලාව වයන්න උත්සාහ කලත් බටනලාවෙන් කිසිම සද්දයක් හෝ එන සද්දයත් අපැහැදිලි නිසා අපහසුතාවයට පත් වෙලා ඉන්න කෙනෙක් ද? මේ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා නිවැරදිව බටනලාව පිඹලා හරියටම හොඳ පැහැදිලි සද්දයක් ගන්නේ කොහොම ද කියලා බෝනස් ටිප් එකකුත් එක්කම! වීඩියෝ එක අවසාන වෙනකල් බලලා ඔයාටත් මඟහැරිලා තියෙන දේවල් මොනාද කියලා බලලා ඒ දේවල් නිවැරදි කරගෙන හොඳට බටනලාව වාදනය කරන්න ඉගෙන ගන්න. මං හරහා ඔන්ලයින් පන්තියක් හරහා බටනලා වාදනය ඉගෙන ගන්න කැමති නම්, අලුතින් බටනලාවක් ගන්න අවශ්‍ය නම්, නොටේශන් සහ බටනලාව ගැන ඔයාට තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න මගේ whatsapp channel & group වලට ජොයින් වෙන්න ඕන නම් මේ තියෙන ලින්ක් එකෙන් ගිහින් ඒ එන පෝස්ට් එක ඕපන් කරලා පල්ලෙහටම ගිහින් ඔයාට් ඕන කරන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.. 🛑 Get Notations and group links Here - https://flutewithhansi.blogspot.com/ Background Music : Breezy Strums Musician: VN VideoEditor #බටනලාවාදනය #flute #flutetutorial #howtoblowintoflute