ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී | ඔබට නිවන් සුව ලැබේවා 🙏
Novara Tv - Italy
0:00 / 0:00
ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී | ඔබට නිවන් සුව ලැබේවා 🙏
136 просмотров · 2 недели назад
Novara Tv - Italy
322 подписчика
136 просмотров · 2 недели назад
ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමරණීය සේවයක් ඉටු කළ, දශක ගණනාවක් පුරා සිය හඬින් ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් සැනසූ ජාතියේ යශෝරාවය ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය පිළිබඳ අපගේ සාතිශය සංවේගය මෙසේ පළ කරමු.
ඇයගේ අමරණීය ගීත, කලා මෙහෙවර සහ ශ්‍රී ලාංකීය සංගීතයට කළ අතිවිශිෂ්ට දායකත්වය සදාකාලිකව අපගේ මතකයේ රැඳී පවතිනු ඇත.
ආදරණීය කලාකරුවාණෙනි,
ඔබට නිවන් සුව ලැබේවා! 🙏🕊️
#NandaMalini #නන්දාමාලනී #SriLanka #ජාතියේයශෝරාවය #RIP #Tribute #SinhalaMusic