Перейти к содержимому

MARU DABALAK - දෙක පැටලිලා - මරු ඩබලක් 🤪

Maru Dabalak - මරු ඩබලක්

0:00 / 0:00

MARU DABALAK - දෙක පැටලිලා - මරු ඩබලක් 🤪

251 479 просмотров · 2 г. назад
Maru Dabalak - මරු ඩබලක්
175 тыс. подписчиков
251 479 просмотров · 2 г. назад
නිකං බලල යන්නැතුව සබ්ස්ක්‍රයිබ් කරපිය 😁 මරු ඩබල - Chamath Hasaranga @chamathhasaranga Dilip Thejana @Dilipthejana Maru Dabalak - Facebook -   / marudabalak.official   TikTok -   / maru.dabalak   විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්ව විද්‍යාලයකින් අනාගත රැකියා වෙළඳපොල සහ උසස්වීම් සුදුසුකම් වලට අනුව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුන රජයේ පිළිගත් ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරමින් ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික ගමන්මග නිසි ලෙස සකස් කරගන්න. 🎓 Diploma in Psychology and Counselling. 🎓 Diploma in Sociology. 🎓 Diploma in Information Technology. 🎓 Diploma in Business Management. 🎓 Diploma in Cyber Security & Ethical Hacking. 2024 Intake - UGC Recognized University Diploma. මෙවර බඳවාගැනීමේ දී අයදුම් කල හැකි පාඨමාලා : 1. මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 2. සමාජ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව 3. තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව 4. ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව 5. Cyber ​​Security & Ethical Hacking පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව විශ්ව විද්‍යාල සිසුන් හා උසස් පෙළ අවසන්කළ සිසුන්, පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි. පාඨමාලාව පිලිබඳ සම්පූර්ණ විස්තර ඇතුලත් PDF මෙතනින් භාගත කරගන්න : https://drive.google.com/.../1ae2H-FA.... වැඩි විස්තර ඉහත PDF එකේ සඳහන් වේ. මෙම පාඨමාලාව මේ මස 22 වන (ඉරිදා) දින ආරම්භ වේ. එදිනට පෙර ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ... ✅ මාධ්‍යය : සිංහල ✅ SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාව තුල මානව සම්පත් කලමනාකාරන විශය ඉගැන්වීමේ ප්‍රමුඛතම සරසවියක් වන අතර අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී... අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න. මෙම ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්කම : 01. පාඨමාලාව අවසානයේ UGC පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් පිරිනමන ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහලම පිළිගැනීමක් සහිත සහතිකයක් හිමි වීම. 02. ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන සිසුන් සදහා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුල ඩිප්ලෝමා ප්‍රදානොත්සවය මගින් ඩිප්ලෝමා සහතික ප්‍රදානය කිරීම. 03. ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු UGC පිලිගත් උපාධියක් හැදෑරීමට සෘජු සුදුසුකම් හිමි වීම සහ මෙම ඩිප්ලෝමාව හැදෑරු බැවින් උපාධියේ පළමු වසර නිදහස් වීම. 04. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක SDFL මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම. 05. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රීලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය මගින් අනුමත කර දෙන, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙනු ලබන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ලබාගත හැකි වීම. 06. විධිමත් ලෙස Zoom හරහා ඉගැන්වීම් සිදුකරන මෙම පාඨමාලාවෙ පන්තිවල zoom රෙකෝඩින් පසුදිනම Youtube හරහා ලබා දෙන බැවින් ඕනෑම දවසක ඕනෑම වේලාවක දේශන සදහා සම්බන්ධ වී කැමති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමට හැකි වීම සහ තවත් සුවෙශේෂී වැදගත්කම් සහ මානව සම්පත් කළමනාකරණ සුදුසුකම් රැසකින් සමන්විත ඩිප්ලෝමා පාඨමාලාවක් වීම. පාඨමාලා ලියාපදිංචි වීම සඳහා : 👉 https://wa.link/crfmdd මෙම සබැඳිය ක්ලික් කරන්න. #marudabalak #මරුඩබලක් #srilanka #chamathhasaranga #dilipthejana