Перейти к содержимому

බුදු සසුනක් තුල දානයෙන් නිරාමිස සැප උපදවන විදිය – Ven. Nawalapitiye Ariyawansha Thero

Damsayura • ධර්ම දේශනා

0:00 / 0:00

බුදු සසුනක් තුල දානයෙන් නිරාමිස සැප උපදවන විදිය – Ven. Nawalapitiye Ariyawansha Thero

638 просмотров · 9 мес. назад
Damsayura • ධර්ම දේශනා
11,5 тыс. подписчиков
638 просмотров · 9 мес. назад
දානය යනු හුදෙක් බත් වෑංජන දීමකට එහා ගිය ආයු, වර්ණ, සැප, බල, පටිභාන ලබා දීමක් බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. තිසරණයේ පිහිටි කෙනා බුද්ධ වචනය සිහි කරමින් දක්ෂිණාග්‍ර වූ දන් දීමෙන් ලබන නිරාමිස සතුට–සෝමනස්සය සීලයටත්, නීවරණ දුරු කරගැනීමටත් උපකාර කරගෙන සුගතියෙන් නොනැවතී නිවන දක්වාම ශ්‍රාවකත්වය පරිපූර්ණ කරගනිමු. Download MP3 (54 MB) → https://www.mediafire.com/file_premiu... බුදු සසුනක් තුල දානයෙන් නිරාමිස සැප උපදවන විදිය – පූජ්‍ය නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ (2025-12-25) 'ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා' දේශනා මාලාව → https://damsayura.lk/thrivida-punya-k... Dhamma sermons by Ven. Nawalapitiye Ariyawansha Thero Other YouTube Channel - @VenNawalapitiyeAriyawanshaThero Other Dhamma services - https://damsayura.lk   / damsayura     / ven.nawalapitiyeariyawanshathero     / damsayura     / damsayura     / damsayura