Перейти к содержимому

ගෙදර තියෙන සාමාන්‍ය කුළුබඩුවලින් හෝටල් රසට අරාබි රයිස් හදමු | Easy Arabic Rice

Cook With Chavi

0:00 / 0:00

ගෙදර තියෙන සාමාන්‍ය කුළුබඩුවලින් හෝටල් රසට අරාබි රයිස් හදමු | Easy Arabic Rice

2 900 просмотров · 1 дн. назад
Cook With Chavi
68,2 тыс. подписчиков
2 900 просмотров · 1 дн. назад
ගෙදර තියෙන සාමාන්‍ය කුළුබඩු, ලූනු සහ චිකන් යොදාගෙන හෝටල් රසටම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස අරාබි රයිස් (Arabic Rice) රෙසිපි එක මෙන්න! විශේෂ කුළුබඩු කිසිවක් නැතුව ඕනෑම කෙනෙකුට ගෙදරදීම මේ රසය හදාගන්න පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය: බාස්මතී චිකන් ලොකු ලූනු සහ සුදු ලූනු එදිනෙදා පාවිච්චි කරන සාමාන්‍ය කුළුබඩු (ගම්මිරිස්, කහ, කරාබුනැටි, එනසාල් ආදිය) තෙල් හෝ බටර් රස අනුව ලුණු වීඩියෝ එක හොඳයි නම් Like කරලා, අනිත් අයටත් බලන්න Share කරන්න. මේ වගේ තවත් රසවත් වීඩියෝ බලන්න ‪@Cookwithchavi98‬ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️ #arabicrice #chickenrice #CookWithChavi #srilankancooking #HomeCooking #arabicfood