Перейти к содержимому

KADITA VEXANAව COUNTER කළාද? 👀 | Vexana vs Kadita Gameplay Analysis | MLBB

FLUX🦊

0:00 / 0:00

KADITA VEXANAව COUNTER කළාද? 👀 | Vexana vs Kadita Gameplay Analysis | MLBB

51 просмотр · 11 дней назад
FLUX🦊
29 подписчиков
51 просмотр · 11 дней назад
⚔️ VEXANA vs KADITA — මේ matchup එකේ ඇත්තටම කවුද stronger? 👀 මේ game එකේ මම Vexana pick කළාට පස්සේ enemy side එකෙන් Kadita counter pick කළා. මම කලින් Kadita play කරලා තියෙන නිසා, එයාගේ weaknesses, timing සහ positioning ගැන මට idea එකක් තිබුණා. ඒක use කරලා මේ game එකේ මම ගත්ත decisions, rotations සහ team fights එකින් එක analyze කරනවා. 🔥 මේ video එකේ: ⚡ Vexana vs Kadita matchup ⚡ Early game strategy ⚡ Lane pressure & rotations ⚡ First Turret → Lord pressure strategy ⚡ Team fight decisions ⚡ Mistakes & overconfidence ⚡ Camilla + Vexana combo ⚡ Game එකේ මම ගත්ත important decisions Perfect gameplay එකක් නෙවෙයි. 😈 මම ගත්ත හොඳ decisions වගේම, මගේ mistakes ටිකත් explain කරනවා — what I saw, why I decided, and what happened next. 🦊 FLUX Gaming PLAY. LEARN. DOMINATE. 👍 Video එක useful නම් Like කරන්න 💬 ඔයාගේ opinion එක Comment කරන්න 🔔 Subscribe කරලා FLUX එක්ක එකතු වෙන්න! #MLBB #MobileLegends #Vexana #Kadita #VexanaVsKadita #MLBBGameplay #MLBBGuide #MLBBAnalysis #MobileLegendsBangBang #FLUXGaming #SriLankaGaming