Перейти к содержимому

sudu putha kegool කුසගින්නට අඩන සුදු පුතාගේ දුක්බර කතාව

Kanchana Ariyadasa

0:00 / 0:00

sudu putha kegool කුසගින්නට අඩන සුදු පුතාගේ දුක්බර කතාව

129 581 просмотр · 3 г. назад
Kanchana Ariyadasa
184 тыс. подписчиков
129 581 просмотр · 3 г. назад
(කාංචන කුමාර ආරියදාස 0773416157) 2023.06.24 කුසගින්නට අඩන සුදු පුතාගේ දුක්බර කතාව වයස අවුරුදු 12ක් වූ රෝමාශ පංකජ පුංචි පුතා ආහාර හිගය නිසා දවස පුරා හඬා වැටෙමින් ආහාර ඉල්ලා හඬා වැටෙනවා . මේ පුංචි පුතා ගේ අම්මා එම් . පී. චන්ද්‍රිකා ජයලත් ,මේ දරුවාගේ අම්මා දැඩි වෙහෙසක් දරන්නේ මේ දරුවා ජීවත් කරවීම සඳහා, ඒ වගේම ඇයගේ අම්මා තාත්තා මේ දරුවා වෙනුවෙන් ම වෙහෙසෙනවා ආහාරපාන ඇඳුම් පැළඳුම් ජලය පමණක් නොවේ බේත් බෙහෙත් ආදී අගහිඟකම් මධ්‍යයේ සමාජයෙන් එන තාඩන පීඩන ගැරහුම් සියල්ල අම්මා ඉවසනු ලබන්නේ මහ පොළොව වගේ අපි හැමෝම එකතු වෙලා මේ දරුවාට ජීවත්වීම සඳහා ආහාර ටිකක් ඖෂධ ටිකක් ලබාදීමට එකතු වෙමු. වුන්ගේ ලිපිනය එම් . පී .චන්ද්‍රිකා ජයලත් 251/ 2 ඒ වේරෑණ කන්ද ,අඳුරපත, දේවාලේගම, දුරකථන අංකය 076 546 90 75 ඇයගේ නමින් කෑගල්ල හැටන් නැෂනල් බැංකුවේ ගිණුමක් පවතී ගිණුම් අංකය 041020092014