Перейти к содержимому

Salli Karaoke Original Without Voice Sarith & Surith ft KVN | සල්ලී සල්ලී | Hiroon Creations

Hiroon Creations - Sinhala Karaoke Tracks

0:00 / 0:00

Salli Karaoke Original Without Voice Sarith & Surith ft KVN | සල්ලී සල්ලී | Hiroon Creations

849 264 просмотра · 3 года назад
Hiroon Creations - Sinhala Karaoke Tracks
21,1 тыс. подписчиков
849 264 просмотра · 3 года назад
#News #hirooncreations Original Video -    • Salli ( සල්ලි ) - Sarith & Surith ft.KVN  ...   ________________________________________ NOTE All Credits Goes To Original Artists ___________________________________________ මෙම අනුවාදනය software එකක් මගින් original ගීතයේ කටහඬ ඉවත් කර සාදන ලද්දක් බැවින් මෙහි music track එකේ ගුණාත්මක භවය පිළිබඳව අප වගකියන්නේ නැත. මෙම ගීතයේ අයිතිය මෙහි නිර්මාණකරුවන්ට හිමිවිය යුතුය. මෙය හුදෙක් ඔබගේ රසාස්වාදය උදෙසා Hiroon Creations චැනලය මගින් නොමිලයේ ලබා දෙන තිළිණයකි. ♦ If any producer, label, artist or photographer has an issue with any of the music or video uploads please contact us and we will remove your work immediately. Thank you! ♦ We strive to find the best and most enjoyable music for you guys! We hope to make your days more beautiful with the music we share ! Peace love and music. 🚫 If you have any problem with copyright issues, or question please do not report me, take your time to contact us via mail, and we will response within 48h - 💌 hirooncreations@gmail.com 💌 Hiroon Salgado (හිරූන් සල්ගාදු) Voice: +94774520901 / 070 175 1 175 Email: hirooncreations@gmail.com ________________________________________ ඔබට අවශ්‍ය ඕනෑම ගීතයකට, අඩු මුදලකට වඩාත් ගුණාත්මක අනුවාදන සකස් කර ගැනීම සඳහා... ලෝකයේ කොහේ සිටියත් අමතන්න.. ________________________________________ OUR OFFICIAL WEB: https://www.karaokelanka.com LET'S CONNECT!   / hirooncreations   SUBSCRIBE to more music tracks    / @hirooncreations   මසුරන්ට පොදි බැන්ද රන්කාසි තිබුනාට ගුණධර්ම අදුනන්නේ නෑ අට ලෝ දහම නාදුනන සංසාරේ කල පවට පින්දෙන්න කිසිවෙක්ට බෑ කාසි ඇතිදාට නැති නෑයෝ ඕනෑතරම් නම්බු ගරුනාම සැලකිල්ල හිතනාතරම් අපි එනදා අරන් අවේ නෑ අපි යනදා අරන්යන්නෙ නෑ සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගෙ මල්ලි ( Rap ) සල්ලි පස්සෙන් දුවලා සමහරුන්ට හොදටම හති, කටුස්සො වගෙ වෙනස් වෙන්නෙ මේ හොඳ නැති ගති, කාසි එද්දි, මේ වගේ දේවල් වෙද්දි, අඩි හයක් යටනම් වැඩක් නෑ බන් තේරෙද්දී. ඇතුවත් බැරි නැතුවත් බැරි කව්ද මැව්වේ මේ සල්ලි? අල්ලෙ තියන් නටවන දෙයියන්ගේ මල්ලි, නමුත් කොළ උන පලියට නෑනේ ගස් උඩ, එහෙම තිබ්බනම් කැමති අය දාන්න අත් උඩ! සල්ලි තිබුනාට ගුනධර්ම රකිනා එවුන් හුස්ම ගියදාට සුරලෝකේ වැජබෙයි යෙහෙන් භව සංසාරේ පව් පින් ලෙසේ දුක සැප එන්නේ මේ ජිවිතේ සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි