Перейти к содержимому

කෙල්ලෝ ආකර්ශනය වෙන සුපිරි කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි | How to attract girls| The law of attraction

Triggy Talks

0:00 / 0:00

කෙල්ලෝ ආකර්ශනය වෙන සුපිරි කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි | How to attract girls| The law of attraction

123 348 просмотров · 6 л. назад
Triggy Talks
35,1 тыс. подписчиков
123 348 просмотров · 6 л. назад
මොන කොල්ලද අකමැති තමන් දිහා කෙල්ලෝ බලනවට , කෙල්ලන්ගේ ආකර්ශනය තමන්ට ලැබෙනවට, තමන්ගේ වටේ ඕනේ තරම් කෙල්ලෝ ඉන්නවට.. මේ ටික අපේ කොල්ලන්ගේ හිතේ තිබ්බට උබල අනිත් අතටම හිතන දෙයක් තමා කෙල්ලො පස්සෙන් එනවා තියා නමටවත් කෙල්ලෙක් තමන්ට නෑනේ කියන එක. උබලම කල්පනා කරනවා ඇති දැන් උබට ඔළුවට ආවා සමහර කොල්ලන්ට, මිනිස්සුන්ට කෙල්ලෝ ගෑනූ මැරෙන්න හදනවා. ඒත් අපිට එහෙම නැත්තේ ඇයි කියලා. ගොඩක් උන් හිතන්නේ මේක උපතින්ම ලැබුනු ලස්සන නිසා ලැබෙන දෙයක් කියලා. එතකොට අනිත් උන්ට කෙල්ලෝ ආකර්ශනය වෙන්නේ නැද්ද. උපතින්ම උබට කෙනෙක්ව ආකර්ශනට කරගැනීමේ හැකියාව ලැබිලා නැත්තම්, උබට පුළුවන් ඒක තමනේ ජීවිතය තුල තමන් මහන්සියෙන් ඇති කරගන්න. අන්න ඒ ගැන තම අද මම මේ ව්ඩියෝ එකෙන් උබත් එක්ක කතා කරන්නේ. Like us on facebook :   / triggytalks   Subscribe us :    / @triggytalks6068   Extreme Energy by MusicToday80:   / r.  . Attribution 3.0 Unported (CC BY 3.0) https://creativecommons.org/licenses/... Music provided by Free Vibes: https://goo.gl/NkGhTg #triggytalks #attractionlaw how to kiss my husband how to sleep 8 hours in 4 hours how to fall asleep fast dating girls dateinasia how to talk to girl first time on fb romantic talk with girlfriend on text chatting with your crush how to flirt a girl on whatsapp how to understand a girl mind how to talk to your crush on the phone how to do lip kiss step by step