මේෂ ලග්න හිමියන්, ඔක්තෝබර් මාසයේදී, ලෞකික ජීවිතයේ දියුණුව අභියසටම.
Suraguru Astrology
0:00 / 0:00
මේෂ ලග්න හිමියන්, ඔක්තෝබර් මාසයේදී, ලෞකික ජීවිතයේ දියුණුව අභියසටම.
1 742 просмотра · 1 дн. назад
Suraguru Astrology
1,32 тыс. подписчиков
1 742 просмотра · 1 дн. назад
ජෝතිෂය ගැන උනන්දුවක් දක්වන you tube පරිශීලකයන් වෙනුවෙන් Suraguru Astrology you tube channel එකෙන් සතිපතා ගෙන එන පලාඵල විග්‍රහය යටතේ මෙම සතියේ ඔබ වෙත ගෙන ආවේ මේෂ ලග්නය සඳහා පලාඵල විග්‍රහයයි. මෙම වීඩියෝ එකෙන් මේෂ ලග්නය සඳහා ඉදිරි මාසයක පමණ කාලයක් වෙනුවෙන් තත්කාල කේන්ද්‍රය උපයෝගී කරගනිමින් සහ ඊට ආරූඪ ලග්නය යොදා ගනිමින් පලාඵල කිමේ ශාස්ත්‍රයද උපයෝගී කරගනිමින් සවිස්තරාත්මක පලාඵල විග්‍රහයක් පාඨක ඔබ වෙත ගෙන හැර දක්වා ඇත. එසේම මේෂ ලග්න හිමියන්ට ඉදිරි කාලයේදී ඇතිවිය හැකි බාධක, අපල මගහරවා ගැනීමට අවශ්‍ය ප්‍රතිකර්මත්, සපල වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයත් මෙම වීඩියෝ එක තුළින් මනාව විග්‍රහ කර ඇත. ඒ අනුව මේෂ ලග්න හිමි ඔබ ඉදිරි කාලය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන අවශ්‍යය ප්‍රතිකර්ම කර තමාගේ දෛනික වැඩකටයුතු කිසිවක් අතපසු නොකර සාමාන්‍ය පරිදි කරගෙන යන්න. අපල පිළිබඳ හැඟීම් අමතක කර තමාගේ අරමුණු ඉටු කර ගැනීමට මහන්සි වී කටයුතු කරන්න. ඒ වගේම Suraguru Astrology you tube channel එක නරඹන ඔබ ජීවිතය හොඳ පැත්ත වර්ධනය කර සමාජයට වඩාත් යහපත් පුද්ගලයකු වීමට අධිෂ්ඨාන කර ගන්න. #astrology#sinhala#sri lanka#lagna palapala#මේෂ ලග්නය#තත්කාල කේන්ද්‍රය#ආරූඪ ලග්නය#