මගේ ගෙදර නිතරම හැඩි වෙන තැන්,වියදමක් නැතුව kitchen එක හැඩ කරමු 🌸
With Malee
0:00 / 0:00
මගේ ගෙදර නිතරම හැඩි වෙන තැන්,වියදමක් නැතුව kitchen එක හැඩ කරමු 🌸
333 просмотра · 14 ч назад
With Malee
544 подписчика
333 просмотра · 14 ч назад
මගේ ගෙදර නිතරම හැඩි වෙන තැන් මොනාද ඒවා හැඩි නොවි තියා ගන්නේ කොහොමද
ගෙදර ඉඳන් කරන්න පුළුවන් ස්වයං රැකියා දෙකක් අද මම මේ vedio එකෙන් කතා කරනවා
ඒ වගේම තමයි කිසිම වියදමක් නැතුව කොහොමද මම මාගෙ kitchen එක හැඩ කර ගත්තෙ කියලත් අද මම vedio එකෙන් share කර ගන්නවා
ඉතිං එහෙනම් මම හිතනවා මේ vedio එක ඉවර වෙනකොට ඔයාගෙ හිතේ තිබුන ප්රශ්න වලට පිළිතුරු හම්බවෙයි කියලා
ඔයාලත් මේ journey එකට එකතු වෙලා ඉන්න. 🥰
❤️ Video එක හොඳ නම් Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Channel එක Subscribe කරලා Bell එකත් on කරගන්න
#kitchen
#SmallBusiness
#organization