Перейти к содержимому

රසම රස තලන බටු කරියක් හදමු 😋| Thalana Batu Curry | Dhon’s Menu

Dhon’s Menu

0:00 / 0:00

රසම රස තලන බටු කරියක් හදමු 😋| Thalana Batu Curry | Dhon’s Menu

161 просмотр · 2 нед. назад
Dhon’s Menu
74 подписчика
161 просмотр · 2 нед. назад
අද Dhon’s Menu එකෙන් ඔයාලට ගෙනාවේ රසම රස තලන බටු කරියක් හදාගන්න විදිහයි. 😍 බත් එක්ක කන්න පුළුවන්, පොල්කිරි රසයෙන් පිරුණු මේ රසවත් බටු කරිය ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන්. ❤️ වීඩියෝ එක අවසානය දක්වා නරඹලා ඔයාලත් මේ රසවත් ව්‍යංජනය හදා බලන්න. 🥰 වීඩියෝ එකට කැමති නම් Like කරන්න. 🌹 ඔයාලගේ අදහස් Comment කරන්න. ❤️ මෙවැනි රසවත් කෑම වට්ටෝරු බලන්න Dhon’s Menu Subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම ස්තුතියි! 🙏❤️ #තලනබටු #BatuCurry #DhonsMenu #SriLankanFood #SriLankanRecipes