කළණ මිතුරු දහම් සාකච්චා 11
Vidya Udapadi - විද්‍යා උදපාදි - ලසන්ත මනෝහර
0:00 / 0:00
කළණ මිතුරු දහම් සාකච්චා 11
677 просмотров · 11 месяцев назад
Vidya Udapadi - විද්‍යා උදපාදි - ලසන්ත මනෝහර
1,04 тыс. подписчиков
677 просмотров · 11 месяцев назад
ලසන්තා මහතාගේ අකාලික වීයෝවෙන් අපි පසු නොබැස, එතුමාට කරන ගෞරවයක් වසයෙන් ඒ අමිල දහම සහ ඒ සදහම් සාකච්චා දහමට ලැදි සියලු දෙනාටම ලැබෙන්න සලසන එක අපේ වගකීමයි.
එබැවින් විද්‍යා උදපාදී You Tube චැනලය සහ විද්‍යා උදපාදි WhatsApp group එක දිගටම පවත්වා ගෙන යමු.
ලසන්ත මහත්මයා සමග සාකච්ඡා කරන්නට යෙදුන ධර්ම සාකච්ඡා ඇත්නම් විද්‍යා උදපාදි WhatsApp group එකට ඇතුලු කරන්න. YouTube චැනලයට ඇතුලු කරන්න කැමැති සාකච්චා ඇත්නම් ඒවා vidyaudapadigroup@gmail.com එකට ඊමේල් කරන්න.
එතුමා සමග කළ සාකච්ඡා ඇසීම ම එතුමාට කරන ගෞරවයයි..
එය එතුමාට කරන කෘතය ගුණවේදයයි.
ලසන්ත මහත්මයානෙනි, කළණ මිතුර, සොහොයුරාණනි, ඔබට පරිපුර්ණ දහම් අවබෝධය, පිරිනි වීම,
බොහෝ දුර නොවේවා....
එතුමන් අපට හෙලිකර දුන් දහම මිල කල නොහැකි උපකාරයක් . අපද කෙන, කෙනාට හැකි පමණින් එතුමාගේ ආදරණීය පවුල හැකි තාක් කල් රැක බලා ප්‍රතිඋපකාර දක්වමු.
🙏🙏🙏