Hand Painting කරන ඔයාලට අපෙන් Tips & Tricks ටිකක්📌🫶❤️ #handpainting #fypシ゚viral #foryou
ᴀʟᴀɴᴋᴀʀᴀ sᴀʀᴇᴇs
0:00 / 0:00
Hand Painting කරන ඔයාලට අපෙන් Tips & Tricks ටිකක්📌🫶❤️ #handpainting #fypシ゚viral #foryou
163 просмотра · 13 дней назад
ᴀʟᴀɴᴋᴀʀᴀ sᴀʀᴇᴇs
914 подписчиков
163 просмотра · 13 дней назад
ඔන්න කිය කිය හිටියට ගේන්න බැරිඋන වීඩියෝ ටික දැන් එක දිගට ගේනවා..පුලුවන් උන ගමන්ම. ඉතින් මේකත් ඔයාලට අනිවාර්‍යයෙන්ම වටීවි කියලා මම හිතනවා.. ඔයාලට Hand Paintings වලට ඉගෙනගන්න ගොඩක් දේවල් මම අරන් එනවා..❤️
ආ...කියන්නම ඕන.. අද ඉදන් ලස්සන මල් මෝස්තර ටිකක් Color Shading කරලා වෙන වෙනම හැම මලක්ම මුල ඉදලා අවසාන වෙනකන්ම පාට වෙන විදියේ වීඩියෝ ගේන්න හිතුවා.. ඔයාලට ආස විදියට පාට කරන්න ඉගෙනගන්න පුලුවන් අපෙන් නොමිලේම..ඉතින් මේ වීඩියෝ එක ඔයාලට භාරයි..අඩුපාඩු නම් සෑහෙන්න ඇති. ඉස්සරහට ඒවා හදාගෙන ලස්සන වීඩියෝ ගේන්නම්..❤️
හැමෝටම සුබම වෙන සුබ දවසක්..අපිව Subscribe කරලා තියාගන්න..🌿
ඒ වගේම අපේ Facebook Page එක "Alankara Sarees". මේ පේජ් එකේ ඔයාලට ලස්සන සාරි,ඔසරි ඩිසයින් සෑහෙන්න ප්‍රමාණයක් නොමිලේම දාලා තියෙනවා..ඒවා ඔයාලට Save කරලා තියාගන්න පුලුවන්.. Facebook ඉන්න අයට පේජ් එකෙන් ඒ දේවල්.බලන්න පුලුවන් වටින පෝස්ට් ගොඩක් ඒකෙත් අපි නොමිලේම ඔයාලට දාලා තියෙනවා.. අපේ Facebook Page Link එක මම පහළින් දාලා තියන්නම්..
/ 18u47hdzez