මා නිසා
Ramesh Silva
0:00 / 0:00
මා නිසා
462 просмотра · 8 месяцев назад
Ramesh Silva
33 подписчика
462 просмотра · 8 месяцев назад
A hymn writen and composed by W.Nimasha Silva . Music architecture by Siyane Music Nittambuwa
මා... නිසා මා..... නිසා
කුරුසියෙ ලේ... හෙලා
මා... නිසා මා... නිසා
කුරුසියේ දිවි පුදා
මුලු ලොව මා අත ඇරියා
ඔබ මා.... මිලදී..... ගත්තා
මුලු ලොව මා අත ඇරියා
ඔබ මා.... මිලදී..... ගත්තා
දරා... ගන්න බෑ ජේසුනී
ඔබේ ආදරේ
මට ඔබේ ආදරේ
මා... නිසා මා..... නිසා
කුරුසියෙ ලේ... හෙලා
මා... නිසා මා... නිසා
කුරුසියේ දිවි පුදා
මගේ දඩූවම ඔබ වින්දා
ඔබ මා... නිදහස් කෙරුවා
මගේ දඩූවම ඔබ වින්දා
ඔබ මා... නිදහස් කෙරුවා
දරාගන්න බෑ ජේසුනී
ඔබේ ආදරේ
මට ඔබේ ආදරේ
මා... නිසා මා..... නිසා
කුරුසියෙ ලේ... හෙලා
මා... නිසා මා... නිසා
කුරුසියේ දිවි පුදා